excel_help_ekka_ona

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    =VLOOKUP("0011*2",current3,7,FALSE)

    meka waradi ekakkata match venava. mata ona meka hariyatama 0011*2 kiyana ekata match venna. namuth meka 00112 kiyana ekaath match venava. eka nisa waradi answer ekka enne. meka varadda hadaganne kohomada?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබේ එක්සෙල් එකේ දාපන් බලන්න ඉක්‍රීන් ශොට් එකක්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ දැනුමේ අඩුවක් ද මන්දා බං.

    මොකක්ද බං ඔය කරන්ට්3 කකියන රේන්ජ් එක?


    වී ලුකප් වැලිව් එක "0011*2 ද

    එතකොට ටේබල් ඇරේ එක මොකක්ද බන්? කරන්ට්3 කියන්නේ?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලුබට ඔය ස්ක්‍රීන් ශොට් එකෙ දාල තියන එකෙන් වෙන්න ඕනේ දේ කියපන්. මොකේ තියන එකද මොකෙන් ලුකප් කරලා, මොකටද එන්න ඕනේ කියලා