Exclusive : බෙලිඅත්ත ඝාතනයේ ප‍්‍රධානියා අත්අඩංගුවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Exclusive : බෙලිඅත්ත ඝාතනයේ ප‍්‍රධානියා අත්අඩංගුවට.. ඔහු සමන් කුමාර.. [Photos]

    Whats-App-Image-2024-01-24-at-13-jpeg.webp


    22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවට අනාවරණයවී ඇත.

    මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    මහමොලකරුත් ගිහින්ද වැඩේට? :lol: සාමාන්‍යෙන් ගේම දෙන එකා යන්නෙ නෑනෙ. ගෝලයොනෙ යවන්නෙ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මහමොලකරුත් ගිහින්ද වැඩේට? :lol: සාමාන්‍යෙන් ගේම දෙන එකා යන්නෙ නෑනෙ. ගෝලයොනෙ යවන්නෙ.
    මු නෙවෙයි වෙන්න ඕනේ මහා මොළකරු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අැරෙස්ට් කරන එකාවත් කලින්ම සෙට් කරලා වැඩේ දීල දැන් අපිට කියනවා ප්‍රධානියා ඇල්ලුවලු.

    ඕව කියන්න පුලුවන් low IQ බයියන්ට. 😹
    උබ පොලිස් යට වඩා තොරතුරු දන්නවා නේ
     
    • Haha
    Reactions: weere_singhe

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකාදීපය
    දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය
    මොකද්ද සිරි ලංකාවට උණු විනාසය
    තුට්ටු දෙකට මිනි මරනවා නැහැනේ කිසි බය

    උසාවි යන්නට පෙර වැඳ රැගෙන අවසර
    සිරිත් පරිදි ඩිෆෙන්ඩරෙන් ඇද්දා ගමනට
    ඒ වෙනවිට මැර සෙට් එක සිටියේ ඉවකර
    මේ මොකවත් දන්නේ නැහැනේ සමන් පෙරේර

    පාතාලේ කැරියා උනේ සමන් කුමාර
    බුකිය පුරා හෑලි වැටුන සමන් කුමාර
    පාතාලෙම බැබලුව මැර සමන් කුමාර
    පෙරේරාට කෙලියෙ ඇයිද සමන් කුමාර
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    මොල කරු නම් ඩුබායි ඇත්තෙ.. :lol: :lol:

    බයියන්ට නං වේසබන්දුයි, පොනිලුයි දැක්කම යෝනි තෙත්වෙනව ඇති අනේ අපේ දෙයියො මිනීමරුවො ඇල්ලුවා කියලා.

    උන් පුපෙන් හිනාවෙනව ඇත්තෙ 😆
     
    • Like
    Reactions: SalmonSaman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය ප්ලාන්ට් එකක්.. ඇත්ත පොර ස්කෝලෙ ගිහින්

    පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර
    මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
    මුළු පාසල බැබලුව සිසු සමන් කුමාර
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අැරෙස්ට් කරන එකාවත් කලින්ම සෙට් කරලා වැඩේ දීල දැන් අපිට කියනවා ප්‍රධානියා ඇල්ලුවලු.

    ඕව කියන්න පුලුවන් low IQ බයියන්ට. 😹
    Onna balapan, oya Saman Kumarage FB eke NPP support monawa hari thibbe neththam... :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: 2osama and shenat