Exclusive : බෙලිඅත්ත ඝාතනයේ ප‍්‍රධානියා අත්අඩංගුවට

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙයා ආයුධ හොයන්න යද්දි මැරේවි.
    ආතල්ලන්තේ ගොබ්බයො අපරාධය විසඳුවා කියලා හිතාගෙන සැනසේවි.

    මෝඩ යක්කු.
    බන්දුගේ නාට්‍ය කලාවට සම්මාන දෙන්න වටිනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    බයියන්ට නං වේසබන්දුයි, පොනිලුයි දැක්කම යෝනි තෙත්වෙනව ඇති අනේ අපේ දෙයියො මිනීමරුවො ඇල්ලුවා කියලා.

    උන් පුපෙන් හිනාවෙනව ඇත්තෙ 😆
    Cctv ekata pennama wahane nawattala giyama hithuna.

    Polisiyata oka alluwe nathnm hena case ekak wenawa dn me minissunta polisiya gana kisima wishwasayak nathi hinda.

    Allapu ekaa NPP ekke kiyannath bari na
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,150
    54,899
    113
    Colombo
    ඔය ප්ලාන්ට් එකක්.. ඇත්ත පොර ස්කෝලෙ ගිහින්

    පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර
    මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
    මුළු පාසල බැබලුව සිසු සමන් කුමාර

    කවුද මේ හැමෝම කතා වෙන සමන් කුමාර ?? :confused:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Exclusive : බෙලිඅත්ත ඝාතනයේ ප‍්‍රධානියා අත්අඩංගුවට.. ඔහු සමන් කුමාර.. [Photos]

    Whats-App-Image-2024-01-24-at-13-jpeg.webp


    22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවට අනාවරණයවී ඇත.

    මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
    ඒක හොදයි ... ඉක්මනටම කරපු එක..
     
    • Haha
    • Like
    Reactions: shenat and 2osama