මා ගාව හදපු Exe එකක් තියෙනවා එ්කට Protection එකක් දාගන්න අවශ්‍යයි.....
හාඩ්වෙයාර් අයිඩී එකෙන් ජෙනරේට් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි....
Exestealth කියලා එකක් තියෙනවා ...... Full version එකක් හොයාගන්න බැහැ ඒකෙ....
මොකක් හරි විසඳුමක් දීපල්ලකෝ කොල්ලනේ..............