@SLKolla2020 Shop eka mokakda bnThanks මචන්, සඳුදට ඉස්සෙල්ලා ළමයින්ගේ අතට පොත් ටික ලැබුණා නම් හොඳයිනේ. ඒ නිසා ඊයේ කෙලින්ම people's park එකට ගියා, හිතුවට වඩා හොඳ price එකක් හම්බ උනා.
Railway එකෙන් parcel එක දැම්මා, වැඩේ හරි හිතටත් සතුටුයි.
Railway යක්කු parcel rate feb 01 ඉඳන් වැඩි කරලා, ගිය අවුරුද්දේ බණ්ඩාරවෙල ඉඳන් කිලෝ 20ක බඩු ගෙන්න ගත්තා ඒකට ගියේ 410 වගේ ගානක්. මේ සැරේ කිලෝ 15ට 520ක් ගත්තා
------ Post added on Feb 3, 2024 at 10:24 AM