Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Exercise පොත් අඩුවට ගන්න තැනක් කට්ටිය දන්නවද..

    ළමයි තුන් දෙනෙක්ගේ පොත් list එක අරන් දෙන්න හිතාගෙන ඉන්නවා, තුනී කොල තියන පොත් නැතුව හොඳ quality පොත් ගන්න තැනක් දන්නවා නම් උදව් කරන්න.

    Peoples park එකේ නම් shops හෙන තොගයක් තියනවා, ඒත් එකින් එකට ගිහිල්ලා අඩුම එක හොයන්න වෙලාවක් නෑ, ඒ නිසා මීට කලින් පිටකොටුව පැත්තේ ගත්ත shop වල නම් දන්නවා නම් comment කරන්න.

    බොහොම පින්..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    poiatakotuwe thama balanna venne,shop valin shop valatav venas gana
     
    • Love
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Apita denna puluwn, List eka pm ekak danna, hoda milak dennam donation ekak nisa. Transport can be arranged. Apema press ekaka ewa, Atlas book quality eke papers
    කොහෙද මචන් ඔයාලා, details pm කරනවද
    හෙට නැත්නම් අනිද්දා අරන් ඉවර කරන්න බැලුවේ, ලබන සතියේ ඉස්කෝල පටන් ගන්නවා
    Daraz එකේ සමහර වෙලාවට ලොකු offers යනවා රත්න වගේ brand වල. තව ඒවා ඇති. පොඩ්ඩක් බලන්න.
    හෙට අනිද්දා අරන් ඉවර කරන්න බැලුවේ, බොහොම ස්තූතියි මම බලන්නම්
    poiatakotuwe thama balanna venne,shop valin shop valatav venas gana
    කලින් ගත්ත shop එකක් එහෙම මතක නැද්ද මචන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    පීපල්ස් පාක් එකේ තියෙනව කියල විතරයි මාත් දන්නෙ...
    මැලිබන් ස්ට්‍රීට් එකේ සරසවි එකෙත් ගණං අඩුයි... කාලෙකට කලින් අරන් තියෙන්නෙ.. දැන් කොහොමද දන්නෑ..
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    424595482_120205486224520731_6702128650687203403_n.jpg
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පීපල්ස් පාක් එකේ තියෙනව කියල විතරයි මාත් දන්නෙ...
    මැලිබන් ස්ට්‍රීට් එකේ සරසවි එකෙත් ගණං අඩුයි... කාලෙකට කලින් අරන් තියෙන්නෙ.. දැන් කොහොමද දන්නෑ..
    බොහොම ස්තූතියි, අද හවසට පිටකොටුව පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ
    daraz promate store එකේ මේ දවස් වල offers වගයක් යනවා පොඩ්ඩක් බලන්න 🙄

    භාගයා මිස්ට ලමයි ඉන්නවද පොත් අරන් දෙන්න 🙄😮😮😮
    ------ Post added on Feb 2, 2024 at 6:53 AM
    Daraz එකේ පොත් ටික එන්න කල් යනවා නේද.. ඒකයි ප්‍රශ්නේ පොත් ටික නුවරඑළියට යවන්න තියෙන්නේ
    rathna eke godak adu karala denawa donation nam:yes:
    පිටකොටුවෙන් ගන්න තියනවා නම් හොඳයි මචන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,077
    113
    adala nene
    බොහොම ස්තූතියි, අද හවසට පිටකොටුව පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ

    Daraz එකේ පොත් ටික එන්න කල් යනවා නේද.. ඒකයි ප්‍රශ්නේ පොත් ටික නුවරඑළියට යවන්න තියෙන්නේ

    පිටකොටුවෙන් ගන්න තියනවා නම් හොඳයි මචන්
    Daraz colombo awata nm dawas 2n-3n ewanwa
    kokatath cart ekata add karala balanna puluwan estimated delivery date
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Daraz colombo awata nm dawas 2n-3n ewanwa
    kokatath cart ekata add karala balanna puluwan estimated delivery date
    Thanks මචන්, සඳුදට ඉස්සෙල්ලා ළමයින්ගේ අතට පොත් ටික ලැබුණා නම් හොඳයිනේ. ඒ නිසා ඊයේ කෙලින්ම people's park එකට ගියා, හිතුවට වඩා හොඳ price එකක් හම්බ උනා.

    Railway එකෙන් parcel එක දැම්මා, වැඩේ හරි හිතටත් සතුටුයි.

    Railway යක්කු parcel rate feb 01 ඉඳන් වැඩි කරලා, ගිය අවුරුද්දේ බණ්ඩාරවෙල ඉඳන් කිලෝ 20ක බඩු ගෙන්න ගත්තා ඒකට ගියේ 410 වගේ ගානක්. මේ සැරේ කිලෝ 15ට 520ක් ගත්තා
    ------ Post added on Feb 3, 2024 at 10:24 AM
     
    Last edited:
    • Like
    Reactions: Ashan052 and kinkon