මොකක් කිව්ව ??machan exhaust fan walin eliye inna holman kamareta enna ida thinawa

මොකක් කිව්ව ??machan exhaust fan walin eliye inna holman kamareta enna ida thinawa

machan exhaust fan walin eliye inna holman kamareta enna ida thinawa
Ara actinide kiyapu Telesonic eken exhaust fan ekak ganna try karapan. Chinese wunata ethana badu quality. Ape gedarath ethanin gaththu fan thama daala thiyenne. Dan awurudu 8k wenawa. Kisima awulak na
අපේ ගෙදර මගේ කාමරේ දවල්ට විතරක් නෙමෙයි රෑටත් මාර රස්නයක් තියෙන්නේ,ඈතුලේ ඉන්නකොට ගොඩ වෙලාවක් ඔලුව නිකන් අවුල් වෙනව වගේ,
A/C එකක් දාගන්න try එකක් දෑම්මා,ඒත් අහපු කීපදෙනෙක්ගෙන්ම උත්තරේ උනේ හොද බිලක් එයි මාසේ අන්තිමට,ඉතින් A/C 1ටත් අම්බානෙට වියදම් කරල,ආයේ බිලටත් මාසේ ගානේ ගොඩක් ගෙවන එක බොරු වෑඩක් නිසා,මම බෑලුවෙ exhaust fan 2ක් කාමරේට හයි කරන්න,මම හිතනවා ඒකෙන් කාමරය තරමක් දුරට වත් cool කරගන්න පුලුවන් වෙයි කියලා,
ඔයාලගේ අදහස් මොනවාද,දන්න අය පුලුවන් නම් උදව්වක් දෙන්න,
ඒ වගේම මේ exhaust fan ගන්න හොද තෑන් එහෙම දන්නව නම් ඒ ගෑනත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්,මොකද අද හෙටම ගත්තේ නෑත්නම් වෙනම ලෙඩක් හෑදෙනවා..
මගේ කාමරය 10*10 එකක් ඒකට හරියන model මොනවද,අඩුවට
![]()
Thank you

parana thread ekak, kattiya bump karapu nisaa visthare kiyannam.
a kaale ithin A/C valata gewanna salli nathi nisaa ithin exhaust fan genalla hi kalaa, meloo rahak naa apo boru vadak. puluvan nam A/C ekak daana eka thamai karanna thiyenne.
Dan nam kisi awulak naa seethala rataka inne jacket andala
Bump karapu ekkenaata pinsidda venna a atheetheta poddak gihin awaa.