Exide car battery Year vs 2 years වෙනස මොකක් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Excide battery එකේ 1 year එකයි 2 years warranty එකේ වෙනස මොකක්ද?

    Battery model 38B20L

    එකම battery එකට ද warranty එක දික් කරන්නේ?
     
    • Like
    Reactions: kinkon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    එකම battery එකට ද warranty එක දික් කරන්නේ? ඔව් නේද. මම නම් අවුරුද්දේ එක ගත්තේ තාම අව්ලක් නැ
     
    • Like
    Reactions: U-tag