මම අද හැමෝම එක්ක බෙදා ගන්න හදන්නේ android වලට තියෙන අලුත් sound mode එකක් . මේක හදලා තියෙන්නේ XDA එකේ ViPER520 සහ zhuhang දෙන්නා .මේක දාන්න phone එක root කරලා තියෙන්න ඕනි .
ac!d mode එක පාවිච්චි කරන අයත් ඇති එළකිරි එකේ . මේකෙන් ඒකට වඩා ගොඩක් quality experience එකක් ගන්න පුළුවන් .
හරි අපි තවත් බලන් ඉන්නේ නැතුව මේක install කරමු .
කලින් ගත්ත backup එකක් නැත්නම් backup එකක් ගන්න (optional)
මෙතනින් install කරන විදිය බලාගන්න .
හරියට කියල තියෙන විදියටම මුල ඉදන් ඔක්කොම මුල ඉදලා කියවලා බලලා කරන්න . හැමදේම විස්තර එක්ක දාලා තියෙනවා .
මම use කරන profile එක පහල දාලා තියෙනවා ඒක බලාගෙන වෙනස් කරන්න නැත්නම් කැමති විදියට හදාගන්න . බොහොම කෙටියෙන් දැම්මේ පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අහන්න .
=========================================================
මේක ටික කලක් use කරලා , වැඩ ටික අල්ලා ගත්තාම හොද sound profile එකක් සෙට් උනොත් අපිත් එක්ක බෙදාගන්න මේ format එකෙන් . ඉස්සරහට true / false දාල .
=========================================================
මේ මම දැන් use කරන profile එක .

Code:
FX:
1. Master Power:
2. Playback Gain Control:
(ii) Select Effect Strength:
(iii) Max Gain:
(iv) Max Output:
3. FIREqualizer:
(ii) Select Preset:
4. Convolver:
(ii) Impulse Response:
5. Field Surround:
(i) Select Field Surround Strength:
(ii) Select Mid Image Strength:
6. Headphone Surround +:
(i) Select Effect Quality:
7. Reverberation:
(i) Room Size:
(ii) Sound Field:
(iii) Damping Factor:
(iv) Wet Signal:
(v) Dry Signal:
8. Dynamic System:
(i) Select Listening Device:
(ii) Select Dynamic Bass:
(iiii) Tube Simulator(6N1J):
9. Fidelity Control:
(i) Enable ViPER Bass:
Select Bass Mode:
Select Bass Frequency:
Select Bass Boost:
(ii) Enable ViPER Clarity:
Select Clarity Mode:
Select Clarity:
10. Auditory System Protection (Cure Tech+):
(ii) Select Binaural Level:
11. Master Gate (Limiter)
(i) Output Gain:
(ii) Limit Threshold:
XHIFI:
1. Master Power:
2. Playback Gain Control:
(ii) Select Effect Strength:
(iii) Max Gain:
(iv) Max Output:
3. FIREqualizer:
(ii) Select Preset:
4. Audio Reconstruction:
(ii) Hi Clarity:
(iii) Lo Contour:
5. Master Gate (Limiter)
(i) Output Gain:
(ii) Limit Threshold:
මේ මම දැන් use කරන profile එක .
Code:
FX:
1. Master Power: true
2. Playback Gain Control: true
(ii) Select Effect Strength: Moderate
(iii) Max Gain: 2x
(iv) Max Output: -3.0 dB
3. FIREqualizer: true
(ii) Select Preset: Custom
4. Convolver: false
5. Field Surround: false
6. Reverberation: false
7. Dynamic System: true
(ii) Select Listening Device: Common Earphone(v2)
(iii) Select Dynamic Bass: 6 Percent or choose.
8. Fidelity Control:
(i) Enable ViPER Bass: true
Select Bass Mode: Natural
Select Bass Frequency: 60 Hz
Select Bass Boost: 3.5 dB
(ii) Enable ViPER Clarity: true
Select Clarity Mode: Natural
Select Clarity: 6.0 dB
9. Auditory System Protection (Cure Tech+): true
10. Master Gate (Limiter)
(iii) Limit Threshold: -3.0 dB
XHIFI:
1. Master Power:true
2. Playback Gain Control:false
3. FIREqualizer: false
4. Audio Reconstruction: true
(ii) Hi Clarity:50
(iii) Lo Contour:80
5. Master Gate (Limiter)
(i) Output Gain:2.9
(ii) Limit Threshold: -1.9

එකෙක් වත් try කරලා බැලුවද ? 