Expert Help: Yaris/Belta 1.3 2008 ද? Corolla 141 2008 ද? Tiida 2010 ද?
ටිකක් අළුත් එකකට යන්න හිතුව. හිතාගන්න බැරුව ඉන්නේ.
Yaris/Belta 1.3 2008 ද? Corolla 141 2008 ද? Tiida 2010 ද?
මම හැච් බැක් වලටනම් චුට්ටක්වත් කැමති නෑ. කැතයි. හිතට අල්ලල ගිය හැච් බැක් එකකට තියෙන්නෙ ස්විෆ්ට් බීටල් එක විතරයි. ඒකත් තෙල් බොනව කියල හැමෝම කියනව. ඒ නිසා සිඩෑන් එකකටම යන්න හිතුව. 2008 වගේ.
3Mil වලට හොඳ වහානයක් හොයන්නෙ. මීටවඩා හොඳ ඒව තියනවනම් කොටාගෙන යන්න.
රිසේල් වැලිව් එකයි, තෙල් කිරිල්ලයි නම් ටිකක් ඕනෙ.
දැනට හිතන් ඉන්නේ Yaris 2008 or Belta 1.3 2008 . මේ වහාන වල Resale value එක කොහොමද. අර GP1 එකේ Burning oil issue එක වගේ ලොකු ප්‍රශ්න තියනවද? Yaris පර්මිට් ගේන ඔක්කොම ජපන්ද?
141 එකේ තියන අවුල් මොනවද? ෆේල් කියල දාල තියනව දැක්ක Autolanka එකේ.
Tiida තමයි මට මෙතන අල්ලලම ගියේ. ඒත් රිසේල් වැලිව් එකයි තෙල් කිරිල්ලයි මදි නිසා ගන්න බයයි.
ටිකක් අළුත් එකකට යන්න හිතුව. හිතාගන්න බැරුව ඉන්නේ.
Yaris/Belta 1.3 2008 ද? Corolla 141 2008 ද? Tiida 2010 ද?
මම හැච් බැක් වලටනම් චුට්ටක්වත් කැමති නෑ. කැතයි. හිතට අල්ලල ගිය හැච් බැක් එකකට තියෙන්නෙ ස්විෆ්ට් බීටල් එක විතරයි. ඒකත් තෙල් බොනව කියල හැමෝම කියනව. ඒ නිසා සිඩෑන් එකකටම යන්න හිතුව. 2008 වගේ.
3Mil වලට හොඳ වහානයක් හොයන්නෙ. මීටවඩා හොඳ ඒව තියනවනම් කොටාගෙන යන්න.
රිසේල් වැලිව් එකයි, තෙල් කිරිල්ලයි නම් ටිකක් ඕනෙ. දැනට හිතන් ඉන්නේ Yaris 2008 or Belta 1.3 2008 . මේ වහාන වල Resale value එක කොහොමද. අර GP1 එකේ Burning oil issue එක වගේ ලොකු ප්‍රශ්න තියනවද? Yaris පර්මිට් ගේන ඔක්කොම ජපන්ද?
141 එකේ තියන අවුල් මොනවද? ෆේල් කියල දාල තියනව දැක්ක Autolanka එකේ.
Tiida තමයි මට මෙතන අල්ලලම ගියේ. ඒත් රිසේල් වැලිව් එකයි තෙල් කිරිල්ලයි මදි නිසා ගන්න බයයි.
Last edited:

Yaris thel karanne kohomada. Godak then wala dala thiyana ewa sure na. eka eka ganan