Expert option

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මොනාද බන් expert option කියන්නෙ?? සූදුවක් ද?
    මෙන්න මේ පොඩිකොල්ල මොනාද බන් කරන්නෙ.


     
    • Like
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,799
    76,130
    113
    මොනාද බන් expert option කියන්නෙ?? සූදුවක් ද?
    මෙන්න මේ පොඩිකොල්ල මොනාද බන් කරන්නෙ.



    Mu neda tiktok ekey prado ekak ekka haminena eka?
     
    • Like
    Reactions: visalbro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,488
    1
    101,453
    113
    34
    Kalutara
    Ah mn hithuwe me kolla broker kenek kiyala🥲
    මුගෙ අෆිලියේට් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියල මූ ඔය වීඩියෝ කරන්නෙ. කට්ටිය සල්ලි දාල ප්‍රොෆිට් කලත් ලොස් වුනත් මූටත් කොමිශන් එකක් එනවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මාත් අවුරුදු 14දී තමයි online projects, freelancing කරන්න පටන් ගත්තේ
    හැබැයි ඉතින් ඔහොම videos දදා චාටර් වෙන්න ගියේ නැහැ :lol: