මොනාද බන් expert option කියන්නෙ?? සූදුවක් ද?
මෙන්න මේ පොඩිකොල්ල මොනාද බන් කරන්නෙ.
Kohenda bn me prado ganna salliMu neda tiktok ekey prado ekak ekka haminena eka?
Ekiwwe?බයිනරි බ්‍රෝකර් කෙනෙක්.
Ah mn hithuwe me kolla broker kenek kiyalaIq Option වගේ බ්‍රෝකර් කෙනෙක්.
මුගෙ අෆිලියේට් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියල මූ ඔය වීඩියෝ කරන්නෙ. කට්ටිය සල්ලි දාල ප්‍රොෆිට් කලත් ලොස් වුනත් මූටත් කොමිශන් එකක් එනවා.Ah mn hithuwe me kolla broker kenek kiyala![]()
