Expire වු නිදහස....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
2vdsfb4.jpg

nwnbs

Member
"නිදහස තවම පරක්කුයි
වෙඩි සද්ද නැති උනත්
මං තාම හිර ගේක
එදා වගේම
ඔබ මාව වටලාගෙන ඉන්න
නිදහස තවම අපෙන් දුරයි..."

ගොඩක් හොඳ නිර්මාණයක් සහෝ...ඇත්ත කතාව.තාමත් ඒ නිදහස දුරයි.ඒත් ඇයි???
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇසට වැලි ගසා ඇස බොඳ කොට....මැජික් කාරයෝ පෙන්නන නිදහසක් නම් මීට ගොඩ කාලෙකට ඉස්සර අපිට ලැබුන කියල ඉතිහාස පොතේ ලියැවිලා තියෙනවා...

නමුත් තව මේ වෙන තුරු ඒ නිදහස අපිට ඇස් බැන්දුමක් විතරයි..

අපි හැමෝම හැම තත්පරයකම හැම මුල්ලක්ම අවුස්සලා හොයා ගන්න හදන..අපෙන් හංඟලා තියෙන දෙයත් එයමයි.

ඉතාමත් විශීෂ්ඨ ලෙස උඹ නිදහස අර්ථ ගන්වලා තියෙනවා මචෝ.. හරිම් අපුරු යථාර්තවාදී නිර්මානයක්..

උඹට ජය!!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නිදහස නම් බොහෝදුර බව ඇත්ත
කොහොමත් දැනට තියන්නෙත් මවල පෙන්නපු සුරන්ගනා ලෝකයක්නෙ
සාර්ථක නිර්මාණයක් සහෝ
 
NoWayOut

Member
May 13, 2009
578
13
0
meka mata straight wadiy.... umbe anith kavith ekka sansandanaya karanakota.... kaviye anthargathaya gana mata kisima prashnayak ne... aththatama ara "Anarkalee" gana liyapu ekak arenna wena kisima kaviyaka anthargathaya gana mata prashnayak thibbe ne... eth umbe kalin nirmana wala dakapu nirmanasheelithwaya me nirmanaye ne. mama kiyanne ne umbata akuru ehe mehe karala hamadama, visual kavi kiyannaya kiyala. etha meka aththa awanka adahasak, no-kapa, no-kota, kelinma idiripath karala. umbe hangeem walata nirmanasheelithwaya tikak yata wela kiyala hithenawa...

meken umbe hitha ridena ekak ne kiyala mama hithanawa...
 
thankx for ur advice dude i appreciate tht