Expire වෙන්නෙ නැති සිම් එකක්

Markos

Member
Jun 28, 2022
25
22
3
Kandy
රීලෝඩ් එකක් දාලා ඕන කාලයක් තියාගන්න පුලුවන් සිම් නෙට්වර්ක් එක මොකක්ද මචන් ලා ?
මාස 6 ක් හරි කමක් නෑ. ඩයලොග් එහෙම සල්ලි තියෙද්දිත් මාසෙන් ඩිස්කනෙක්‍ට් කරනවනෙ.
 
  • Like
Reactions: Yakka putha

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    mobitel දවස් 365 data පැකේජ් එකක් තියනව(60GB) . ගාන වැඩියි (2620) හැබැයි වැඩේට ගැලපෙයි.
     
    Last edited:
    • Love
    Reactions: Markos

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    Mobitel Pre Paid Number Retention​

    පෙරගෙවුම් පරිශීලකයින්ට ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත යටතේ උපරිම ජංගම දුරකථන අංක දෙකක් තබා ගැනීමට අවසර ඇත. රඳවා ගැනීමේ ගාස්තුව ග්‍රාහකයින්ගේ ගිණුමට නැවත පූරණය කරන ලෙස ඉල්ලා සිටින අතර පහසුකම සක්‍රීය කරන අවස්ථාවේදීම සහ එකවර අඩු කරනු ලැබේ.

    Retaining YearsCharges Per Month
    1 YearRs. 50 + Taxes
    1 Year and 6 MonthsRs. 75 + Taxes
    2 YearsRs. 100 + Taxes

    Prepaid users are allowed to retain maximum of two mobile numbers under his or her National Identity card. Retention fee is requested to be reloaded to subscribers account and will be deducted at once and at the time of enabling facility.
    1. What is Number Retention?

    Number retention is a facility where the Mobitel prepaid subscribers can retain their number for a period of time without being disconnected the connection.

    2. Why this service is important?

    This service will enable you to keep your number reserved for a certain period even if you are not using the number

    3. Am I eligible to use this facility?

    If you are a Mobitel prepaid subscriber, you can request for this solution.

    4. What are the options available?

    Retaining YearsCharges Per Month
    1 YearRs. 50 + Taxes
    1 Year and 6 MonthsRs. 75 + Taxes
    2 YearsRs. 100 + Taxes

    5. Can I use my mobile while using this facility?

    Yes, you will get all the features of a current prepaid subscriber.


    6. How can I get my number retained?
    • Visit the nearest branch
    • Incase if the subscriber is unable to visit a Mobitel outlet, subscriber need to submit a letter requesting to retain the mobile number enclosing the copy of NIC.

    7. What are the conditions for this solution?

    • Prepaid users are allowed to retain maximum of two mobile numbers under his or her National Identity card.
    • Retention fee is requested to be reloaded to subscribers account and will be deducted at once and at the time of enabling facility.
    • On completion of the retaining years, mobile number will be automatically entered into the standard life cycle.
    https://www.mobitel.lk/prepaid-number-retention
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,294
    113
    🤍
    රීලෝඩ් එකක් දාලා ඕන කාලයක් තියාගන්න පුලුවන් සිම් නෙට්වර්ක් එක මොකක්ද මචන් ලා ?
    මාස 6 ක් හරි කමක් නෑ. ඩයලොග් එහෙම සල්ලි තියෙද්දිත් මාසෙන් ඩිස්කනෙක්‍ට් කරනවනෙ.
    ou ban . reload kre na kiyala disconnect wenw , epawenw
     
    • Like
    Reactions: Yakka putha