EXPIRE
සිතින් සියවර
පෙමින් පිරිමැද
පිඳූ සෙනෙහස
" කල් ඉකුත් වී ඇත."
පෙමින් පිරිමැද
පිඳූ සෙනෙහස
" කල් ඉකුත් වී ඇත."
ගොඩාක් ස්තූතියි යාළුවා.heh hee...ketiyen loku deyak kiyala thiyenawa apuruwata...![]()
මාව දිරිමත් කලාට ගොඩාක් ස්තූතියි .ලස්සන නිර්මාණයක්, කෙටි උනාට ලොකු දෙයක් අපිට හැගෙනවා දිගටම ලියන්න. ඔබට ජය