Explaning Buddhism

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙම වීඩියෝ දර්ශන පෙළ මීට ඉහතදී වෙන ත්‍රෙඩ් කිහිපයක පෝස්ට් කලද බොහෝ දෙනෙක්ට නැරඹීමට නොහැකි වූ හෙයින් ද මෙය නැවත පළකිරීමට ඩිලාන්කැන්ඩි ඉල්ලා සිටිය හෙයින් ද මෙලෙස පළකරමි.:):)

replies
part-01

part-02

part-03

part-04

  • Like
Reactions: BiN_KuNdA

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මා දකින විදියට ඔවුන් මෙ ප්‍රශ්න අසන්නෙ, බුදුදහමට නිගා කිරිමට මිස එහි යථාර්තය වටහා ගෑනිමටනම් නොවෙ.

මොහුට කරුණු පහදා දිමට දරා ඈති උත්සහාය මාගෙ ඈගයිමට, නමුත් බුද්ධ දර්ශනය අන්තගාමි මුල ධර්මවාදින්ට පහදාදිම ඉතා අසිරු කරුනක්!!
 
Last edited:
  • Like
Reactions: ela_eluwa120

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මොහුට කරුණු පහදා දිමට දරා ඈති උත්සහාය මාගෙ ඈගයිමට, නමුත් බුද්ධ දර්ශනය අන්තගාමි මුල ධර්මවාදින්ට පහදාදිම ඉතා අසිරු කරුනක්!!

ow..:dull::dull::dull:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මා දකින විදියට ඔවුන් මෙ ප්‍රශ්න අසන්නෙ, බුදුදහමට නිගා කිරිමට මිස එහි යථාර්තය වටහා ගෑනිමටනම් නොවෙ.

ඔව්..අර්ථශූන්‍ය තර්කනෙ ඉදිරිපත් කරලා තියෙන්නෙ...මොනා වුනත් අන්වර් ප්‍රශ්න අහන්න කලින් දාපු මියුසික් එකනං සිරා...:lol::lol::lol::lol::lol::lol:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මා දකින විදියට ඔවුන් මෙ ප්‍රශ්න අසන්නෙ, බුදුදහමට නිගා කිරිමට මිස එහි යථාර්තය වටහා ගෑනිමටනම් නොවෙ.

මොහුට කරුණු පහදා දිමට දරා ඈති උත්සහාය මාගෙ ඈගයිමට, නමුත් බුද්ධ දර්ශනය අන්තගාමි මුල ධර්මවාදින්ට පහදාදිම ඉතා අසිරු කරුනක්!!

100% agree with you. eth budu dahamata ellawana pahara gaseem hamuwe ewata nisi pilithuru nodenawanam eya bauddayekuta tharam nowana bawai mage hageema. Kohoma wethath methana budda dharmaya iganweema kala nohakkak.

" Mahaneni, niyatha mithya drushteenta paminiya wu sathwayin hata Niraya ha Thirisan apaya ara wenat upathak nodakimi"
Shakyamuni Gauthamayan wahanse.
:sorry:
 
  • Like
Reactions: one_genuine

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
එකනම් මරුම තමා!! :yes:

ඔව්..අර්ථශූන්‍ය තර්කනෙ ඉදිරිපත් කරලා තියෙන්නෙ...මොනා වුනත් අන්වර් ප්‍රශ්න අහන්න කලින් දාපු මියුසික් එකනං සිරා...:lol::lol::lol::lol::lol::lol:

අනිවාර්යෙන්ම!! එත් මා කෑමති බුදුන් වහන්සෙ දෙශනා කර තිබෙන අයුරින් අප ඔවුන් දෙස උපෙක්ෂා කරුණාවෙන් බෑලිමට පුරුදු වෙන්න පුලුවන් නම්. අප පෘතජන නිසා අපගෙ හැගිම් ඉස්මතු විම වලකන්න අමාරුයි වෙනවා බොහොවිට. එත් උත්සහා ගමු.:)

ස්භාවධර්මය ගොඩක් වෙලාවට මෙ අයට නිසි දඩුවම් දෙයි, උදා Afganisthan

100% agree with you. eth budu dahamata ellawana pahara gaseem hamuwe ewata nisi pilithuru nodenawanam eya bauddayekuta tharam nowana bawai mage hageema. Kohoma wethath methana budda dharmaya iganweema kala nohakkak.

" Mahaneni, niyatha mithya drushteenta paminiya wu sathwayin hata Niraya ha Thirisan apaya ara wenat upathak nodakimi"
Shakyamuni Gauthamayan wahanse. :sorry:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනිවාර්යෙන්ම!! එත් මා කෑමති බුදුන් වහන්සෙ දෙශනා කර තිබෙන අයුරින් අප ඔවුන් දෙස උපෙක්ෂා කරුණාවෙන් බෑලිමට පුරුදු වෙන්න පුලුවන් නම්. අප පෘතජන නිසා අපගෙ හැගිම් ඉස්මතු විම වලකන්න අමාරුයි වෙනවා බොහොවිට. එත් උත්සහා ගමු.:)

අනුකම්පා කරලා කියා දෙන් ඕන...ඔයා කියපු එක හරි..හැබැයි සමහර වෙලාවට ද්වේශයකුත් ඇති නොවෙනවාම නෙමේ මේවා දැක්කම..ඒක මැඩගන්න පුලුවන් වීම හුගක් හොදයි..:):)
 
:yes::yes::yes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
එකනම් මරුම තමා!! :yes:

අනිවාර්යෙන්ම!! එත් මා කෑමති බුදුන් වහන්සෙ දෙශනා කර තිබෙන අයුරින් අප ඔවුන් දෙස උපෙක්ෂා කරුණාවෙන් බෑලිමට පුරුදු වෙන්න පුලුවන් නම්. අප පෘතජන නිසා අපගෙ හැගිම් ඉස්මතු විම වලකන්න අමාරුයි වෙනවා බොහොවිට. එත් උත්සහා ගමු.:)

ස්භාවධර්මය ගොඩක් වෙලාවට මෙ අයට නිසි දඩුවම් දෙයි, උදා Afganisthan

Theruwan sarana gos seelayak araksha karana Bouddayek පෘතජන NOWE!!!

Anik karunu walata mamt ekagai...
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Have a look this one!

http://www.elakiri.com/forum/showthread.php?p=6748220#post6748220

අනුකම්පා කරලා කියා දෙන් ඕන...ඔයා කියපු එක හරි..හැබැයි සමහර වෙලාවට ද්වේශයකුත් ඇති නොවෙනවාම නෙමේ මේවා දැක්කම..ඒක මැඩගන්න පුලුවන් වීම හුගක් හොදයි..:):)

අනිවාර්යෙන්ම!!

I meant we as general buddhist people.