Ay me thread walata ena 1 Nonbuddhistla thahanamda karalada, ada bohoma shantha widihata thiyenne??![]()
එලුවා තාම නැගිට්ටා විතරයි. ස්මෝල් කලින්ම නිදි...ඒකයි.

Ay me thread walata ena 1 Nonbuddhistla thahanamda karalada, ada bohoma shantha widihata thiyenne??![]()
Ay me thread walata ena 1 Nonbuddhistla thahanamda karalada, ada bohoma shantha widihata thiyenne??![]()
dunno exactly!
I doubt whether the ek commumity is 99.9% buddhist!![]()

ඉස්සර බුද්ධාගමට අරකද මේකද කියපු අය හෝ ගාලා හිටියා..මේ වගේ ත්‍රෙඩ් එකක් කරුණු සහිතව විස්තර කරලා දැම්මම එහෙම කියපු අය බෙහෙතකටවත් හොයාගන්න නෑ..
පස්සේ ඒවි "සයිට්" එකේ බුද්ධාගම විවේචනය කරලා අලුත් ආටිකල් එකක් දැම්මම ඒකෙන් කෑල්ලකුත් උස්සගෙන..අර ඊයෙත් එක්කෙනෙක් ආවේ එහෙම..හික්ස්

බුද්ද දර්මය ආවට ගියාට කාටවත් වැටහෙන්නෙවත් වටහ ගන්නවත් බැ....
එක නමින් බෞද්ද සහ අබෞද්ද සෙරටම පොදුයි...
මෙවගෙ මොඩ ප්‍රශ්න අහන අයගැන අනුකම්පා කරන්න ඔනෙ... මෙව අහනවට නෙමෙයි දෙන උත්තර තෙරුම් ගන්න බැරිවෙනවට
මම මෙක දැකල තිබ්බෙ නැ එලුවට ස්තුති![]()