Expo Aviation යළිත් යාපනේට
Expo Aviation සමාගම යළිත් යාපනයට සතියකට ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.
The Sunday Times පුවත් පත වාර්තා කරන්නේ ආසන 12 කින් සමන්විත Cessna Grand Caravan ගුවන් යානයක් භාවිතා කරමින් මෙම ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේ වනවිට යාපනයට තිබෙන ගුවන් ගමන් ඉල්ලුම යම් පමණකින් යළි වැඩිවී තිබෙන බවයි.
යුද්ධය පැවති සමයේදී Expo Aviation සමාගම මගීන් 52 කට පමණ ගමන් කළ හැකි ගුවන් යානයකින් යාපනය හා කොළඹ අතර ගුවන් ගමන් සිදුකළ අතර එකළ ගොඩබිමින් යාපනයට යාමට නොහැකි විය.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව ගොඩබිම මාර්ග විවෘතවීම නිසා ගුවන් ගමන් සඳහා තිබූ ඉල්ලුම විශාල වශයෙන් අඩුවිය.
http://www.expoavi.com
mema web adawiya haraha obata tickets book karagatha haka.

Last edited: