NESTORPodi gaanakin Stock market invest karanna puluwan broker kenek kiyahallako, online trading thiyena.
ahala balanna
NESTORPodi gaanakin Stock market invest karanna puluwan broker kenek kiyahallako, online trading thiyena.
mama hithanne register post yawanna oniDocuments fill කරලා broker ට hand deliver කරන්න ඕන ද or post කරාම ඇති ද?
mama registered post kalaa.Documents fill කරලා broker ට hand deliver කරන්න ඕන ද or post කරාම ඇති ද?
Forms wagayak ewala thiyenawa fill karala ewanna kiyala. delisting.Mokak hari magulak post eke euwa neda?
Man porakgen ahala beluwa. buwa kiyanawa dividend eka sure karanna epalu. share value eka wedi wei kiwwa. issrahata wedi gaanata denna puluwan kamak thiyei kiwwa. ane manda...ela ela. thanks for the info!
එකත් stock dividend දුන්නොත් තමයි වැඩේ වෙන්නේ.![]()
Mata Kiyanna puluwanda lankawe idala stock ganna widiyak US etf and stockCSE giveup karala 15 years wage wenawa...
Godak ewa manipulated ban, single stocks. No point in investing there, puluwan nam US dividend ETF , stocks ganna...
මට කිව්ව ගෙනත් බාර දෙන්න කියල පුළුවන් නම්Documents fill කරලා broker ට hand deliver කරන්න ඕන ද or post කරාම ඇති ද?
Lankawe newei machan, ibkr try karala balanna kokatath...Minority shareholders file case against Expolanka delisting offer
A group of minority shareholders of Expolanka Holdings PLC have filed a case to prevent the company’s delisting.
“Nine minority shareholders of Expolanka Holdings PLC holding approximately 0.012% of the shares thereof, have filed an application before the Court of Appeal of the Democratic Socialist Republic of Sri Lanka challenging the de-listing of Expolanka Holdings PLC,” the Company said.
The Securities and Exchange Commission of Sri Lanka and the Colombo Stock Exchange (CSE) have been named as parties to the case. The respondents’ objections are due on May 29, 2024, and the matter is set for support on May 31, 2024. Expolanka Holdings has stated that it will resist the application.
In March this year, Expolanka Holdings PLC announced that it has decided to de-list the company’s shares from the Official List of the CSE, following a request from its principal shareholder SG Holdings Global Pte. Ltd.
SG Holdings proposed a delisting offer to minority shareholders at Rs. 185 per share. (Newswire)
Mata Kiyanna puluwanda lankawe idala stock ganna widiyak US etf and stock
------ Post added on May 28, 2024 at 6:15 PM
තියාගන්න පුළුවන්.
හැබැයි දැන් ඔය CDS එකේ තියෙන ශෙයාස් කොම්පැනියට ට්‍රාන්සර් කරන්න වෙනවා. ඕක මහ වාත වැඩක්.
දැන් මේ ෆෝම් එකත් බ්‍රෝකර්ට අතේ ගිහින් දෙන්න වෙනවා. ඊට වඩා ලොකු වදයක් වෙයි ඔය කොම්පැනිය වෙන රටක ලිස්ට් කරාම. අයින් වෙන එක තමයි මගේ ඔප්ෂන් එක.
Company එකේ බහුතර හිමිකාරීත්වයට පුළුවන් සුළු කොටස් හිමියන්ට shares විකුණන්න බල කරන්න හැකියාවක්. ඒකට කියන්නේ mandatory offer/අනිවාර්ය අර්පණයක් වගේ නමක් මතකයට එන්නේ. එතකොට ඒකට එකඟ වෙලා shares විකුණන්න වෙනවා සුළු කොටස් හිමියන්ට.තියන් ඉන්න බැරිද? මොකද වික්කත් loss. තියාගත්තත් loss ඉන්නේ. broker agent (කවදාවත් මාව contact නොකරපු) මාර උනන්දුවෙන් කතාකරනවා forms එවන්න කියල.නොදී ඉන්න හිතන් ඉන්නේ. එහෙම නොදී ඉන්න පුලුවන්ද? shares cancel වෙයිද?
thaama daala nehene..Ada expo cash awads