Export බිස්නස් මගින් හොද ආදායමක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,599
    10,157
    113
    Foreign buyers gana dana ganna puluwan.Suluven pita ratata sell karana method ekek thiyenva EDB eke support ekath ekka.Maha parimanayen export karannath puluwan. Meva serama dana ganna puluwan NAVAM MAVATHE THIYENA EDB EKATA GIYAMA.---------BAYA NATHIVA TRY EKAK DENNA. MATA NAM EDB EKA GEDHARA VAGE . VADAGATH TRADE BOOKS THIYENA LIBRARY EKAKUTH THIYENAVA. ETA AMATHARAVA HODHA KARUNAVANTHA UGATH MINISSU INNAVA HELP EKATA EDB EKE.
    thnaks for sharing machn
     

    erooz

    Member
    Jan 29, 2017
    18
    0
    0
    දන්න ටික කියලා දෙන්නම්.

    ලෝකයේම අපනයන විස්තර ගැන තොරතුරු ගන්න පුලුවන් www.trademap.org
    (ලන්කාවේ තොරතුරුත් තියෙනවා) ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් Free Account එකක් හදාගන්න ඕන.
    නැත්නම් ගන්න පුලුවන් www.srilankabusiness.com. මේක SLEDB (Sri Lanka Export Development Board) වෙබ් අඩවිය. මේකෙන් ගන්න නම් subscription fee එකක් ගෙවන්න ඕන.

    අපනයන වෙළදාමක් පටන් ගන්නවා නම් මුලින්ම
    BR Certificate ( Business Registration) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙන්න
    EDB registration අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න
    Inland Revenue Department ලියාපදිංචි වෙන්න
    Sri Lanka Customs ලියාපදිංචි වෙන්න

    ඔය ආයතන 04 ලියාපදිංචි වෙන්න

    අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහින් කතා කරන්න පුලුවන් ඔයාලට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්. එකේ විවිධ අංශ තියෙනවා. තොරතුරේ ස්වාභාවය අනුව තව එයාලා ඔයාලගේ අපනයනය කරන්න බලපොරොත්තු වෙන product or service අනුව විස්තර ගන්න පුලුවන්. ඉල්ලුම් කරුවන් හොයාගනන්ත් එයාල උදව් කරනවා seminars, exhibitions, trade fairs වලින්

    ඔයාලගෙ product or service එක value added එකක් වෙන තරමට තමයි හොඳ

    තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්.

    මචන් එල බන් එල . උබ එක්ස්පෝට් කරනවද??
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    BUMP

    වැදගත් විස්තර ගොඩක් තිබුනා... ස්තුතියි...

    තැබිලි පිට රට යවන අයට තැබිලි දෙන්න බැරිද අපිට?
    එහෙම ගන්න අය ඉන්නවද .? ( පාර්ට් ටයිම් වත් කරන්න බැලුවේ )
     

    ramabada

    Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    Baththarmulle tiyanawa pol snwardana hari mokuk hari oya pol sambanda 1k.

    Apita thiyenney wawanna witharai. Un awilla okkoma karala aragena yanawa..

    Ubama Lorry 1k hire karala genihin denna puluwan num unge madysathnayakata tawath ganun shape karaganna puluwun.

    Lankawa purama SPOTs tiyanawa collect karanna.

    Aputa mokuth nehe karanna.


    machan monawada wawanna thiyenne. eka mata pahadiline
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,824
    113
    Maligawatta
    Import karanawa - Wadha beheth,
    Export karanawa - Sweeden, Norway, Netherlands walata duppath sinhala pavulvala ipadhina lamainva,
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔතන සීන් එක තියෙන්නෙ බඩු තියෙන උන් ඕන තරම් ඉන්නවා
    පිටරට ෆෝරම් එහෙක දෙහක රස්තියාදු වෙලා ගැනුම්කරුවෙක් හොයා ගන්න එක තමා ගේම :D