mekayi hama ekama ee gaanata ganne na ! special quality ekak thyenva !වතුර නම් කොහොමත් ගනන්
ඒත් ගෙඩියක් 125ට ලංකාවෙ එකෙක් ගන්නවා කිව්වම පුදුමයි
thnaks for sharing machnForeign buyers gana dana ganna puluwan.Suluven pita ratata sell karana method ekek thiyenva EDB eke support ekath ekka.Maha parimanayen export karannath puluwan. Meva serama dana ganna puluwan NAVAM MAVATHE THIYENA EDB EKATA GIYAMA.---------BAYA NATHIVA TRY EKAK DENNA. MATA NAM EDB EKA GEDHARA VAGE . VADAGATH TRADE BOOKS THIYENA LIBRARY EKAKUTH THIYENAVA. ETA AMATHARAVA HODHA KARUNAVANTHA UGATH MINISSU INNAVA HELP EKATA EDB EKE.
දන්න ටික කියලා දෙන්නම්.
ලෝකයේම අපනයන විස්තර ගැන තොරතුරු ගන්න පුලුවන් www.trademap.org
(ලන්කාවේ තොරතුරුත් තියෙනවා) ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් Free Account එකක් හදාගන්න ඕන.
නැත්නම් ගන්න පුලුවන් www.srilankabusiness.com. මේක SLEDB (Sri Lanka Export Development Board) වෙබ් අඩවිය. මේකෙන් ගන්න නම් subscription fee එකක් ගෙවන්න ඕන.
අපනයන වෙළදාමක් පටන් ගන්නවා නම් මුලින්ම
BR Certificate ( Business Registration) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙන්න
EDB registration අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න
Inland Revenue Department ලියාපදිංචි වෙන්න
Sri Lanka Customs ලියාපදිංචි වෙන්න
ඔය ආයතන 04 ලියාපදිංචි වෙන්න
අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහින් කතා කරන්න පුලුවන් ඔයාලට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්. එකේ විවිධ අංශ තියෙනවා. තොරතුරේ ස්වාභාවය අනුව තව එයාලා ඔයාලගේ අපනයනය කරන්න බලපොරොත්තු වෙන product or service අනුව විස්තර ගන්න පුලුවන්. ඉල්ලුම් කරුවන් හොයාගනන්ත් එයාල උදව් කරනවා seminars, exhibitions, trade fairs වලින්
ඔයාලගෙ product or service එක value added එකක් වෙන තරමට තමයි හොඳ
තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්.
machan mokakda e baththaramulle thiyenne monawada apita gihin denna puluwan????????????????ඔව් බන් ගෙඩියකින් ඌට 125ක් එනවා කියන්නෙ පට්ට නෙ![]()
Baththarmulle tiyanawa pol snwardana hari mokuk hari oya pol sambanda 1k.
Apita thiyenney wawanna witharai. Un awilla okkoma karala aragena yanawa..
Ubama Lorry 1k hire karala genihin denna puluwan num unge madysathnayakata tawath ganun shape karaganna puluwun.
Lankawa purama SPOTs tiyanawa collect karanna.
Aputa mokuth nehe karanna.