Export බිස්නස් මගින් හොද ආදායමක්

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    One ekek issellama patan gaddi kelwana ewun tikak innawa...
    Mama ossellama yawwe curry leaves, curry mango, red lady papaya..
    Mama elakiri eka wishwasa karala thread ekak damma...curry leaves thiyenawanam diyan kiyala...
    Borunam mage thread list eke athi...
    March wala dala atte thread eka...
    Okata dala mata une mokakda dannawada...rep kapapu eka...
    Karisterla tikak rep kapuwa thread eka balala...lol

    Mage second shipment eka daaddi mage curry leaves boxes 250k return...itin hithapanko goda emak thoyeida kiyala....lol

    Atha ariye na.. eth kara..naya nam una address nathi wenna thama naya gewanawa...bt atha arala wadak na mekenma goda enna one waradi hadagena...

    Mama ywanne Dubai walata...eka kiyanna bari unane..

    Any update regarding your Business machan?
     
    chapa93

    Member
    Apr 22, 2019
    30
    1
    0
    Dambulla
    Kuwait walata vegetable supply karanna chance ekak tiyanawa. ehe inna kenekta. cost eka aduwen yawanna puluwan kramayak danna kenek help karanna
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තැඹිලි 7000ක අඩි 40 කන්ටේනර් එකකට ඕඩර් එකක් තියෙනවා. කැමති කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තැඹිලි 7000ක අඩි 40 කන්ටේනර් එකකට ඕඩර් එකක් තියෙනවා. කැමති කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න.

    Uba karanne nedda bussiness Eka?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මගේ යාලුවෙක් ඉන්නවා ඩ්රොන් බිස්නස් කරන්නේ. චයිනා ඩ්රෝන් එක හදන ෆැකටරියත් එක්ක සෙට් වෙලා උන්ගේ ගානට මූ අරන් මුගේ සයිට් එකක ප්‍රමෝට් කරලා මුගේ ගානට විකුනනවා. හරියට කලොත් සතියට ලක්ෂ 20ක් වගේ ශුද්ධ ලාභෙ :P
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    තැඹිලි 7000ක අඩි 40 කන්ටේනර් එකකට ඕඩර් එකක් තියෙනවා. කැමති කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න.

    kohomda ban karanne thabilinm hoyagnna puluwn
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මගේ යාලුවෙක් ඉන්නවා ඩ්රොන් බිස්නස් කරන්නේ. චයිනා ඩ්රෝන් එක හදන ෆැකටරියත් එක්ක සෙට් වෙලා උන්ගේ ගානට මූ අරන් මුගේ සයිට් එකක ප්‍රමෝට් කරලා මුගේ ගානට විකුනනවා. හරියට කලොත් සතියට ලක්ෂ 20ක් වගේ ශුද්ධ ලාභෙ :P

    monda bn e :P
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    තැඹිලි 7000ක අඩි 40 කන්ටේනර් එකකට ඕඩර් එකක් තියෙනවා. කැමති කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න.

    තැඹිලි ගෙඩි 7000 දෙන්න ඕනද? මේකෙන් කොටසක් දෙන්න බැරිද ? කොහේටද දෙන්න ඕන.. විස්තර ටිකක් කියපං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    You need EDB license

    business registration in your local governance council

    pest free certification from supplier

    after that you can list on ebay . if you can do organic 100% profit can be high but easy to find and less supplies
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,654
    1,154
    113
    Kottawa

    Watinawa:yes: