Export බිස්නස් මගින් හොද ආදායමක්

kukuu

Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    Export බිස්නස් මගින් හොද ආදායමක්

    මචන්ලා,
    ලංකාවයි වෙනත් රටවල් සමගයි ව්‍යාපාරයක් හැටියට කෙරෙන අපනයන වෙලදාම් ගැන ට්කක් දැනගන්න ඕන නිසයි මේ Thread එක මම දාන්නේ. සැ .යු (මහා පරිමාණ වෙලදාම් නොවෙයි :D)
    මම දැනට හොයා ගෙන තියෙන විස්තර අනුව ලංකාවේ තනි පුද්ගලයන් විසින් විදෙස් රට වලට ලංකාවේ සිට භාණ්ඩ , ආහාර අමුද්‍රව්‍ය , වගේ අපනයනය කරලා සැලකිය යුතු ආදායමක් මසකට උපාය ගන්නවා. අපේ ගෙවල් පැත්තෙත් මෙහෙම export කරන කට්ටිය තුන්දෙනෙක් විතර දැනට ඉන්නවා.(හැබැයි උන් එකෙක් වත් කාටවත් ඒ වැඩ කියල දෙන්නේ නෑ.:confused: )
    ඒ ය මිට අවරුදු 10 කට විතර කලින් තමයි විදෙස් රටවල් සමග ඒ contacts හදාගෙන තියෙන්නේ.
    එක්කෙනෙක් කුළුබඩු අශ්‍රිතව නිෂ්පාදනය කරන oil වර්ගයක් export කරනවා, තව එක්කෙනෙක් stickers වගයක් export කරනවා.
    කොහොම හරි මේ වැඩ ඒ අය තනියම කරන්නේ නෑ. උපරිම එයාලගේ යාළුවො තුන් දෙනෙක් වගේ සෙට් කරන් තමයි මේ වැඩ කරන්නෙ.

    කිරියට මන් අලුත් සාමාජිකයෙක්. මන් දන්නවා මන් වගේම කිරියේ තව යාලුවන්ටත් මේ Field එක ගැන වැඩි දුර තොරතුරු දැනගන්න උවමනා වක් ඇති කියල.මේ field එකේ ඉන්න කිරියේ යාලුවෝ ඉන්නවනම් Thread එකට විස්තර ඇතුලත් කරන්න. එක ගොඩක් වටිනවා.:yes:
    :D ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
    :Dමොනාද export කරන්නේ ?
    :Dමොනාද ඒ රටවල් ?
    :Dකොහොමද income ?( කැමතිනම් පමණක් ):D කොටාගෙන යන්න.
    අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.

    මේක කිරියේ දාපු මගේ පළමු Thread එක. මන් හිතනවා මට වගේම මේක export field එක ගැන දැනගන්න කැමති අනිත් යාළුවන්ටත් හුගක් ප්‍රොයෝජනවත් වෙයි කියල.
    Thread එක දන්නා විදියට හැදුවා. වැරදි ඇතොත් සමාවෙන්න !!! :)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    :Dමොනාද export කරන්නේ ? ahana epa

    :Dමොනාද ඒ රටවල් ?US ,EUROPA UNION ,Russia ,dubai ,Aus

    අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.
    government rules
     
    • Like
    Reactions: King_cobra

    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    මොනාද export කරන්නේ ? ahana epa:D:D:D

    මචන් එහෙම කරන්න එපා දැනගන්න හරි කියපන්
     
    • Like
    Reactions: King_cobra

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
    මොනාද export කරන්නේ ? Thebili ()
    මොනාද ඒ රටවල් ? Europe Union
    කොහොමද income ? 125 - 150 per one thabili gedi.

    Thebili waththa akkara 3i. Latest BUD. Adi 5k wath usa yanne nehe. Thebili 1a gahka 100 kata wada aenawa. Athing kadatha haki..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
    මොනාද export කරන්නේ ? Thebili ()
    මොනාද ඒ රටවල් ? Europe Union
    කොහොමද income ? 125 - 150 per one thabili gedi.

    Thebili waththa akkara 3i. Latest BUD. Adi 5k wath usa yanne nehe. Thebili 1a gahka 100 kata wada aenawa. Athing kadatha haki..

    mchn export order set karaganna widiya daanna puluwannam watinawa!
    11.gif

    ++
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
    කුරුදු තෙල් කරන්නේ
    ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
    මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
    මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

    ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා ;)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    mchn export order set karaganna widiya daanna puluwannam watinawa!
    11.gif

    ++

    Baththarmulle tiyanawa pol snwardana hari mokuk hari oya pol sambanda 1k.

    Apita thiyenney wawanna witharai. Un awilla okkoma karala aragena yanawa..

    Ubama Lorry 1k hire karala genihin denna puluwan num unge madysathnayakata tawath ganun shape karaganna puluwun.

    Lankawa purama SPOTs tiyanawa collect karanna.

    Aputa mokuth nehe karanna.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    කොහොමද income ? 125 - 150 per one thabili gedi.

    උන් තැඹිලි ගෙඩියක් ඔච්චර දීලා ගන්නේ මොකටද බන්?
    තොග ගන්න පුළුවන් නෙ 26 ගානේ
    වෙන මොනා හරි තැඹිලි වර්ගයක් ද? :confused:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
    කුරුදු තෙල් කරන්නේ
    ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
    මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
    මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

    ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා ;)

    මචන් සල්ලි කීයක් විතර ගියාද බන් පටන් ගන්න...
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
    කුරුදු තෙල් කරන්නේ
    ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
    මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
    මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

    ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා

    ඒක තමයි බන් දැනගන්න අවශ්‍යම, වැදගත්ම දේ .
    plz ඒ ගැන ටිකක් හරි කියල දියන්
    පොඩ්ඩක් බලපන් නෙට් එකේ
    ඕන උන් ඉන්නවා හැම තැනම
    talk කරලා බලලා සුවර් එකක් හොයා ගන්න ඕන
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    උන් තැඹිලි ගෙඩියක් ඔච්චර දීලා ගන්නේ මොකටද බන්?
    තොග ගන්න පුළුවන් නෙ 26 ගානේ
    වෙන මොනා හරි තැඹිලි වර්ගයක් ද? :confused:

    king coconut වතුර export කරන seen එකට වෙන්න ඇති.මාත් කලින් මේ වගේ නුලක් දැම්ම විස්තර වගයක් අහගන්න.දන්නා උන් කියලා දෙන්න බන්.මාත් පට්ට දුප්පත් එකෙක් බන්.බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ඕනි.විදිමත් හෝ අවිදිමත් විදියෙන් සල්ලි හොයන්න වෙනවා.:yes:
     
    • Like
    Reactions: King_cobra

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    king coconut වතුර export කරන seen එකට වෙන්න ඇති.මාත් කලින් මේ වගේ නුලක් දැම්ම විස්තර වගයක් අහගන්න.දන්නා උන් කියලා දෙන්න බන්.මාත් පට්ට දුප්පත් එකෙක් බන්.බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ඕනි.විදිමත් හෝ අවිදිමත් විදියෙන් සල්ලි හොයන්න වෙනවා.:yes:
    වතුර නම් කොහොමත් ගනන්
    ඒත් ගෙඩියක් 125ට ලංකාවෙ එකෙක් ගන්නවා කිව්වම පුදුමයි
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    වතුර නම් කොහොමත් ගනන්
    ඒත් ගෙඩියක් 125ට ලංකාවෙ එකෙක් ගන්නවා කිව්වම පුදුමයි

    oya kiyane gediyakin uta ena gana ban
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් බන් ගෙඩියකින් ඌට 125ක් එනවා කියන්නෙ පට්ට නෙ :love:

    මචන් පිටරටවල්වල 1L එකක් යන්නෙත් $5-7 ගණන් වලට මට මතක විදියට. ඉතින් මෙහෙ එකාට 125 දුන්නට අවුලක් නෑනෙ බන්.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මචන් පිටරටවල්වල 1L එකක් යන්නෙත් $5-7 ගණන් වලට මට මතක විදියට. ඉතින් මෙහෙ එකාට 125 දුන්නට අවුලක් නෑනෙ බන්.
    හොයලා බලන්න ඕන ටිකක් ඔය සින් එක
    අක්කරයක් දෙකක් අරන් තැඹිලි වැව්ව්වත් පාඩු නැහැ
    කඩවල් වල දැන් විකුනන්නෙත් ගෙඩියක් 40 - 60ට