Export a classic car

jaksi53

Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    hi guys:
    willing to export a classic car from here to japan. i would like to know is it possible? if so what is the way of doing that.
    thnx in advance
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle vala Bataduve Morris Miner Car hadala export karana factory ekak thiiyenava ethanin ahala balanna. DSI industry eka lagama thiyenne.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අවුරුදු 100ට වැඩි නම් බැ මචො.. හැබැයි ටෙම්පරරි මියුසියම් එක්සිබිශන් එකක් වගේ එකකට පුලුවන්.. ආපහු ගේන්න ඔනේ. මොටර් රතවාහන කොමසාරිස්ගෙන් ඉවත් කිරීමේ ලිපියක් ගාන්න ඔනේ, ඒක කස්ටම් එකෙන් ඇපෲව් කරගෙන ආපහු ගේනකොට ටැක්ස් නැතුව ගේන්න පුලුවන්. හැබැයි ආදායමක් හැටියට වාහනයට යම් මුදලක් ලැබුනොත් ඒක ටැක්ස් වලට වැටෙනවා.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hi lokkaa..

    Yes it is possible.. but don't know the actual way..
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;19075190 said:

    :lol::lol::lol::lol:...බීලද කියලා ඇහුවමයි මම ආපහු කියෙව්වේ...මම දැක්කේ ගෙන්නන්න හදනවා වගේ..


    mamat ohoma hithala lokuuuuu vistarayak daala poste ekakut damma... passe apahu kiyawaddi meter unee.. tak gaala makuwa eka ita passe:(:(:(