garment items, මැටි බඩු වගේ දේවල් export කරන්න buyer කෙනෙක්ව හොයගන්නේ කොහොමද ?
Export related වීඩියෝ කොච්චර බැලුවත් කවුරුවත් හරියට කියන්නේ නෑ.
Export related වීඩියෝ කොච්චර බැලුවත් කවුරුවත් හරියට කියන්නේ නෑ.
මුලින් පටන් ගනින් හරියන්න හරි වරදින්න හරි. උබට තේරෙයි කරන් යනකොට. මොන වගේ අයිටම් වලටද ඉල්ලුම තියෙන්නෙ කියල. පීනන්න නම් මුලින් ගඟට බැහැලම ඉන්න ඕන. උබව අධෛර්්‍යමත් කරන චරිත ඉන්නව නම් වහාම උන්ව ජිවිතෙන් අයින් කරපන්. මම ටිකක් බීල ඉන්නෙ හරියට ටයිප් වුණා කියල හිතනවා. කොල්ලෙක් ගොඩ යනව නම් එච්චරයි අකුරු වැරදුණත්.garment items, මැටි බඩු වගේ දේවල් export කරන්න buyer කෙනෙක්ව හොයගන්නේ කොහොමද ?
Export related වීඩියෝ කොච්චර බැලුවත් කවුරුවත් හරියට කියන්නේ නෑ.