ලනක්වෙන් Export කරන්න පුළුවන් බදු මොනාද බං? TAX ගොඩක් වදින්නේ නැති?එළවලු,මල් වගේ දේවල්?තව මොන මොන වගේ දේවල්ද බං යවන්න පුළුවන්?උබලගේ මොකුත් අදහස් නැද්ද?යනවනම් ඒ රටවල් වල ගන්න උන් සෙට් කර ගන්නේ කොහොමද?මෙච්චර කල් ජොබ් එකක් හෙව්වා බං..සෙට් උනේ නැ.ගෙදරින් කන්නත් බැනේ හැමදාම මොකක් හරි කරන්න ඕනි...දන්න උන් පුළුවන් පුළුවන් විදිහට හෙල්ප් කරපල්ලා....


Thanks