Exporting Tea

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් මගේ යාලුවෙකුට ලංකාවෙන් තේ පැකට ටිකක් (බ්‍රෑන්ඩඩ්) UK ඉන්න කෙනෙකුට යවා ගන්න ඕනා..පැකට් 150-200 ක් වගේ ..ලංකාවෙන් යවන්න පුළුවන් කොහොමද ? එක්ස්පෝර්ට් කරන්න ලයිසන් ගන්න ඔනාද ? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    මචන් මගේ යාලුවෙකුට ලංකාවෙන් තේ පැකට ටිකක් (බ්‍රෑන්ඩඩ්) UK ඉන්න කෙනෙකුට යවා ගන්න ඕනා..පැකට් 150-200 ක් වගේ ..ලංකාවෙන් යවන්න පුළුවන් කොහොමද ? එක්ස්පෝර්ට් කරන්න ලයිසන් ගන්න ඔනාද ? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න...
    පිස්සුද බන් UK උන්ට තේ යවන්නේ ඕනෑතරම් එහෙ තියනවා බන් ahmad tea /dilmha/akber මෙහෙ නැති ඒවත් තියනවා බන් ///
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පිස්සුද බන් UK උන්ට තේ යවන්නේ ඕනෑතරම් එහෙ තියනවා බන් ahmad tea /dilmha/akber මෙහෙ නැති ඒවත් තියනවා බන් ///

    ekane bn...
    Mu custom / tax / shipping gewa gena yawana kota e salli walin bagayakin e tikama ganna puluwan UK walin.
     
    • Like
    Reactions: firerix