පිස්සුද බන් UK උන්ට තේ යවන්නේ ඕනෑතරම් එහෙ තියනවා බන් ahmad tea /dilmha/akber මෙහෙ නැති ඒවත් තියනවා බන් ///මචන් මගේ යාලුවෙකුට ලංකාවෙන් තේ පැකට ටිකක් (බ්රෑන්ඩඩ්) UK ඉන්න කෙනෙකුට යවා ගන්න ඕනා..පැකට් 150-200 ක් වගේ ..ලංකාවෙන් යවන්න පුළුවන් කොහොමද ? එක්ස්පෝර්ට් කරන්න ලයිසන් ගන්න ඔනාද ? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න...
පිස්සුද බන් UK උන්ට තේ යවන්නේ ඕනෑතරම් එහෙ තියනවා බන් ahmad tea /dilmha/akber මෙහෙ නැති ඒවත් තියනවා බන් ///