Exports 50% high

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආනයනය කරන්න ඩොලර් නෑනේ 😂 හිගා නොකා හිගා කනව දැන් . අඩෝ තව එක පාරක් රට වහපන් බලන්න පොඩ්ඩක් 😂
    මොකෙක් හරි පොන්සියෙක් ලියපු හෑල්ලක් කියවල ඇවිත් පොර ටෝක් දීල පච නොවී ඉදපන් ගොබිලො.. 🤭 🤭 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    බෙහෙත් ටිකයි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකයි ඔක්කොම නැතත් යම් සැලකිය යුතු ප්‍රමාණයක්වත් ලංකාවෙ හදාගන්න පුලුවන් නම්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙහෙත් ටිකයි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකයි ඔක්කොම නැතත් යම් සැලකිය යුතු ප්‍රමාණයක්වත් ලංකාවෙ හදාගන්න පුලුවන් නම්....
    බෙහෙත් ටික අපි දැනටම ගහගෙන යනව, අවුරුදු 5 සම්පුර්න වෙද්දි ලොකු ප්‍රගතියක් බලාගන්ඩ පුලුවන්,
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    බෙහෙත් ටිකයි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකයි ඔක්කොම නැතත් යම් සැලකිය යුතු ප්‍රමාණයක්වත් ලංකාවෙ හදාගන්න පුලුවන් නම්....
    sl walata godakma ona siini, pressure, cholesteroll, wage set1 lankawema hadanna pluwan..

    lankwema ewa haduwoth saukya amathila comis ganne kaagenda
     
    • Like
    Reactions: dmsupun

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    බෙහෙත් ටික අපි දැනටම ගහගෙන යනව, අවුරුදු 5 සම්පුර්න වෙද්දි ලොකු ප්‍රගතියක් බලාගන්ඩ පුලුවන්,
    බෙහෙත් ටික "අපි" ගහගෙන යනව කීවෙ දැන් බෙහෙත් හදන්නේ ආණ්ඩුවේ ගූ අදින මීඩියා යුනිට් එකේ හිගන්නෝ ටිකද ???

    බය හිතෙනව යකෝ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,044
    36,040
    113
    කෑගල්ල
    බෙහෙත් ටික අපි දැනටම ගහගෙන යනව, අවුරුදු 5 සම්පුර්න වෙද්දි ලොකු ප්‍රගතියක් බලාගන්ඩ පුලුවන්,
    කොහෙටද ගහගෙන යන්නේ පුකටද 🤣🤣🤣. පවුද්ගලික ආයතන තියනකම් හොදා එකටත් කිසිම උදවුවක් නෑ කට විතරයි. බොරුවට මීටින් තියලා පච කෙලලා යනවා. ගේ මුල්ලේ හැන්ගිලා ඉදලා පචයක් අත ඇරලා දුවනවා ඉතින් 🤣🤣🤣. එනවා රෙනවා යනවා.
     
    • Like
    Reactions: tharinduncc

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    බෙහෙත් ටිකයි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකයි ඔක්කොම නැතත් යම් සැලකිය යුතු ප්‍රමාණයක්වත් ලංකාවෙ හදාගන්න පුලුවන් නම්....
    අද ඉන්දියාවේ ගහන වාහන කොහොමද ඒ කාලේ ආපු මරුටි එක්ක බලනකොට.. උනුත් කලේ පිටින් එන ඒවාට පට්ට බද්දක් ගෑහුවා හෑබෑයි රට ඈතුලේ හදන්න ගත්තට පස්සේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙහෙත් ටික "අපි" ගහගෙන යනව කීවෙ දැන් බෙහෙත් හදන්නේ ආණ්ඩුවේ ගූ අදින මීඩියා යුනිට් එකේ හිගන්නෝ ටිකද ???

    බය හිතෙනව යකෝ
    කොහෙටද ගහගෙන යන්නේ පුකටද 🤣🤣🤣. පවුද්ගලික ආයතන තියනකම් හොදා එකටත් කිසිම උදවුවක් නෑ කට විතරයි. බොරුවට මීටින් තියලා පච කෙලලා යනවා. ගේ මුල්ලේ හැන්ගිලා ඉදලා පචයක් අත ඇරලා දුවනවා ඉතින් 🤣🤣🤣. එනවා රෙනවා යනවා.
    ඉන්න රටට විනයක් වෙන ගු ඇන් පි ගොන් බඩු, බේත් ටික හදනවටත් කුහක හැත්ත..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,044
    36,040
    113
    කෑගල්ල
    ඉන්න රටට විනයක් වෙන ගු ඇන් පි ගොන් බඩු, බේත් ටික හදනවටත් කුහක හැත්ත..
    මේ රටේ බෙහෙත් හදනවා දැන් කොයි කාලේ ඉදලද. 🤣🤣🤣. ටොන් පචයක් අත ඇරලා අපිට කුහකයෝ කියලා බැනලා වැඩක් නෑ. යකො හදන බෙහෙත් වල වැඩි හරියක් තියේන්නේ අපේ බඩු. එතකොට අපි කුහකයෝද 🤣🤣🤣. දන්න ලබ්බක් කතාකරපන්. තොපිලගේ කෙරුවාව කටින් විතරයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,044
    36,040
    113
    කෑගල්ල
    lol

    2020 april kiyanne covid1 seratama set una kaale... a kaale us wedima marana. ape lokuma exporter us....
    ඒ විතරක් නේමේ අප්‍රේල් මාසේ ඔක්කොම වාගේ වහලා තිබ්බේ මෙහෙ පවුද්ගලික ආයතනත්. අපේත් ලොකුවටම පඩි කැපුන එකම මාසේ, ඉට පස්සේනම් එවාටත් අල්ලලා දුන්නා. ඒ අල්ලපු ඇල්ලිල්ල රට වහගන්නේ නැතිව දීවානම් රටටයි company කාරයින්ටයි හොදා. වැඩ කරන මිනිස්සුන් ගෙන් නම් මරවලා වැඩ ගන්නවා මිසක් වටිනාකමක් දේනවා බොහොම අඩුයි.
     
    • Like
    Reactions: D_Mad