external hard එකක් නෑද්ද කොල්ලනේ
මම ත්රේඩ් එකක් දෑම්මනෙ මගේ හාර්ඩ් එකට කෙලවුනා කියලා..දෑන් මේ අනිත් හාර්ඩ් එකේ ඒවවත් බෑකප් තියා ගන්ඩ ඕනි..උඹල ගාව නෑද්ද එක්ස්ටනල් හාර්ඩ් එකක් අඩුවට.. 60ජීබී එකක් උනත් ඈති...පුලුවන්නම් හොයලා හරි දෙන්ඩකෝ..ලොකු එකක් ගන්ඩ මේ වෙලාවේ සල්ලි නෑ මචන්
