මම TRANSCEND External Hard Disk එකක් ගත්තා.
ඒකේ අවුලක් තියෙනවා.
Computer එකට set කරාම Tik Tik ගාලා Sound එකක් එනවා.
ස්ක්රීන් එකේ හාඩ් එක පෙන්නන්නෙත් නෑ.
කේබල් එක ගලවලා ආයෙත් හයි කරනකොට එක පාරක් විතරක් පෙන්නුවා.
ඒත් DATA Copy කරනකොට ආයෙත් අර සද්දෙ එන්න ගත්තා. ඒත් එක්කම කොපි වෙන එක නැවතුනා.
මොකක් ද මේ අවුල??
කරන්ට් එක එන එකේ අවුලක් ද??
නැත්නම් හාඩ් එකේ අවුලක් ද?
මෙහෙම sound එකක් එනකොට හාඩ් එක upset වෙයි ද?
දන්න එකෙක් හෙල්ප් එකක් දීපියෝ.......