External Hard Disk Help?????

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මම TRANSCEND External Hard Disk එකක් ගත්තා.
    ඒකේ අවුලක් තියෙනවා.
    Computer එකට set කරාම Tik Tik ගාලා Sound එකක් එනවා.
    ස්ක්‍රීන් එකේ හාඩ් එක පෙන්නන්නෙත් නෑ.
    කේබල් එක ගලවලා ආයෙත් හයි කරනකොට එක පාරක් විතරක් පෙන්නුවා.
    ඒත් DATA Copy කරනකොට ආයෙත් අර සද්දෙ එන්න ගත්තා. ඒත් එක්කම කොපි වෙන එක නැවතුනා.
    මොකක් ද මේ අවුල??
    කරන්ට් එක එන එකේ අවුලක් ද??
    නැත්නම් හාඩ් එකේ අවුලක් ද?
    මෙහෙම sound එකක් එනකොට හාඩ් එක upset වෙයි ද?

    දන්න එකෙක් හෙල්ප් එකක් දීපියෝ.......
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබේ computer එකේ usb port එක check කරලා බලපන් එහෙම නැති නම් වෙන computer එකකට ගහල බලපන් ඔය සීන් එකම වෙනවද කියල
     

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    මගේත් ටාන්සෙන්ඩ් එකක් තියෙන්නෙ. ඔය අවුල එන්නේ කොම්පියුටර් එකේ ඉස්සරහ තියෙන යූඑස්බී පෝර් වලට ගහපුවම එකෙන් එන පවර් එක හාඩ් එක වැඩ කරන්න මදි වීම නිසා. පස්ස පැත්තෙ තියෙන යූ.එස්.බී. පෝට් එකකට ගහල බලන්න. එලකිරි වගේ වැඩකරයි. ඔහොමම දිගටම වැඩ කලොත් වැඩි කාලයක් හාඩ් එක තියෙන්නේ නැතිවෙයි.