Questions External Hard Disk help

neoshade

Member
Dec 29, 2020
17
15
3
Photos කාලයක් බැකප් කරලා තියාගන්න හොඳ External Hard Disk එකක් recommend කරන්න පුළුවන්ද ? (2 TB වගේ ), original එකක් ගන්න පුළුවන් ෂොප් shop එකක් දැනගන්න ඕන.
 
  • Like
Reactions: kinkon

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,437
    113
    කවදාවත් එක තැනක වටිනා ඩේටා තියන්න එපා. තැන් 2ක අඩුම,. ඒ කියන්නෙ හාර්ඩ් දෙකක තියන්න අවම
     
    • Like
    Reactions: neoshade