External Hard Disks

HmNRazor

Well-known member
  • SSD වලින්ම ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ!! තාක්‍ෂනේ දියුණුවෙනවා දවසින් දවස, ඉතින් අපිත් ඒ තාක්‍ෂනේ එක්ක බැරි බැරිගාතේ හරි එල්ලිලා යන්න ඔනි!! ගාන නම් අනිවා ටිකක් වැඩිවෙයි ඒකට ඉතින් කරන්න දෙයක් නෑ නේ!! (මට උනත් කියන්න නම් පුලුවන් ගන්න මම උබට සල්ලි දෙන්නේ නෑ නේ, බජට් එකට ගැලපෙන දෙයක් කරපන් ඉතිම්)
     
    • Like
    Reactions: NRTG and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SSD වලින්ම ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ!! තාක්‍ෂනේ දියුණුවෙනවා දවසින් දවස, ඉතින් අපිත් ඒ තාක්‍ෂනේ එක්ක බැරි බැරිගාතේ හරි එල්ලිලා යන්න ඔනි!! ගාන නම් අනිවා ටිකක් වැඩිවෙයි ඒකට ඉතින් කරන්න දෙයක් නෑ නේ!! (මට උනත් කියන්න නම් පුලුවන් ගන්න මම උබට සල්ලි දෙන්නේ නෑ නේ, බජට් එකට ගැලපෙන දෙයක් කරපන් ඉතිම්)
    SSD නම් අවුරුදු 100ක් උනත් Data මොනවත් නොවී තියෙයි නේද :rolleyes:
     
    • Like
    • Love
    Reactions: HmNRazor and NRTG

    HmNRazor

    Well-known member
  • SSD නම් අවුරුදු 100ක් උනත් Data මොනවත් නොවී තියෙයි නේද :rolleyes:
    එහෙමද ආසා????? :ROFLMAO: ඒක නම් දන්නේ නෑ බොකා!! මුලින්ම බලන්න ඔනි මගේ මොන මගුලක් ද අවුරුදු 100 තියා ගන්න වටින දේවල් තියෙන්නෙ කියලා? :unsure: එහෙම වෙනවා නම් ගොඩක් හොඳයි ඉතින් අවුරුදු 100 කියෙන්නෙ කජුඅැට කොස් ඇට නෙමේ නෙ බොකා!! :rolleyes2: මම ඔතන කතාවෙන් අදහස් කලේ නිකමට බලපන් කොපි පේස්ට් කරන්න එහෙම යන වෙලාව නිකන් HDD වගේ නෙමේ SSD පට්ට speedනේ වගේ කියලා. 🥴
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක නම් දන්නේ නෑ බොකා!! මුලින්ම බලන්න ඔනි මගේ මොන මගුලක් ද අවුරුදු 100 තියා ගන්න වටින දේවල් තියෙන්නෙ කියලා? :unsure: එහෙම වෙනවා නම් ගොඩක් හොඳයි ඉතින් අවුරුදු 100 කියෙන්නෙ කජුඅැට කොස් ඇට නෙමේ නෙ බොකා!! :rolleyes2: මම ඔතන කතාවෙන් අදහස් කලේ නිකමට බලපන් කොපි පේස්ට් කරන්න එහෙම යන වෙලාව නිකන් HDD වගේ නෙමේ SSD පට්ට speedනේ වගේ කියලා. 🥴
    මෝටර් කැරකෙන ඒවට වඩානම් SSD පට්ට ස්පීඩ්..කොහොමත් අවුරුදු 5කට සැරයක් re-backup කරොත් මැරෙනකන් ඩේටා වලට අවුලක් වෙන්නෙ නැතිවෙයි. :giggle:
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • මෝටර් කැරකෙන ඒවට වඩානම් SSD පට්ට ස්පීඩ්..කොහොමත් අවුරුදු 5කට සැරයක් re-backup කරොත් මැරෙනකන් ඩේටා වලට අවුලක් වෙන්නෙ නැතිවෙයි. :giggle:
    අරන් දියම් කෝ බොකා දෙක ටීබී / හතර ටීබී වගේ එකක්!! සල්ලි නෑ එකක් ගන්න පට්ට ආසාවක් තියනෝ අැස්.අැස්.ඩී............ ඕ යේ!! 🤟 🥴
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අරන් දියම් කෝ බොකා දෙක ටීබී / හතර ටීබී වගේ එකක්!! සල්ලි නෑ එකක් ගන්න පට්ට ආසාවක් තියනෝ අැස්.අැස්.ඩී............ ඕ යේ!! 🤟 🥴
    2~4 TB?..External එක මොටර් එකක් තියෙන්නෙ බන්..ලැපේ තියෙන්නෙ 256GB SSD කෑල්ලක් :giggle: