external hard drive එකක් use කරන්න පුළුවන් උපරිම කාලය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    external hard drive එකක් use කරන්න පුළුවන් උපරිම කාලය

    all-five-1tb-drives__1486612193_58.153.226.192.jpg

    සාමාන්‍යයෙන් ඔය හොදම කියන seagate/Western Digital වගේ external hard drive එකක් use කරන්න පුළුවන් උපරිම කාලය අවුරුදු කීයක්ද බන්?පොඩි එකෙක්ගේ පොඩි කාලේ ඉදන් ගත්ත ෆොටෝස් වීඩියෝස් එහෙම ඔය වගේ එකකට දාන එකද හොද google drive වගේ එකකට upload කරන එකද?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොඳම දේ තමාගේ වැදගත් data එක තැනක නොතියාගන්න එක . එක කොපියක් හාර්ඩ් ඩිස්ක් එකේ අනික google drive එකක තවත් එකක් DVD එකක වගේ තිය ගන්න එක තමයි හොඳම විදිහ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,077
    113
    Hamilton, NZ
    mannm than 3ka backups thiyagannwa ban. lap eketh thiynwa thawa hard drive ekakth thiygnwa. google drive ekath danwa.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113

    හොඳම දේ තමාගේ වැදගත් data එක තැනක නොතියාගන්න එක . එක කොපියක් හාර්ඩ් ඩිස්ක් එකේ අනික google drive එකක තවත් එකක් DVD එකක වගේ තිය ගන්න එක තමයි හොඳම විදිහ.

    ȜMA X;21227394 said:
    mannm than 3ka backups thiyagannwa ban. lap eketh thiynwa thawa hard drive ekakth thiygnwa. google drive ekath danwa.

    තැන්ක්ස් මචන්ලා.:love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    cloud upload කරන එක හොදයි :yes::yes:
    hard නම් කොයි වෙලේ කෙලවෙයිද දන්නේ නෑනේ :baffled::baffled: