external hard drive එකක් use කරන්න පුළුවන් උපරිම කාලය සාමාන්‍යයෙන් ඔය හොදම කියන seagate/Western Digital වගේ external hard drive එකක් use කරන්න පුළුවන් උපරිම කාලය අවුරුදු කීයක්ද බන්?පොඩි එකෙක්ගේ පොඩි කාලේ ඉදන් ගත්ත ෆොටෝස් වීඩියෝස් එහෙම ඔය වගේ...