External hard eka weda karan ne....pls help me

rickeyrp

Member
Apr 12, 2009
134
0
0
WD 500 gb external hard eka weda karanne ne....
hadanna puluwan da?
hoda place ekak thiyenwada....?

pls help me......:no:
 
IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    when you plug it to the pc, is it detecting? power enavada baluavada? mokadda aula? oka external ekak hinda thamai case eka ban. normal hard eke logical board problem ekak nam Metropolitan eke repair karanava. Ahala balanna poddak ehen
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    External hard eka weda... 02-16-2013 03:38 AM Kawuru hari ekek monawa hari kiwwama ubath eka karala thiyenawamai ne? :lol:

    ඔව් බන් බලහන් කෝ ඉතින් වැඩේ :lol::lol::lol:
    උගේ තියෙන එකක් වගේ එකක් මගේ ගාවත් තියෙනවනේ

    319740_289035031191342_672495591_n.jpg
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    USB වැඩ කරනවා නම් Disk Management වලට යන්න. සමහර වෙලාවට drive letter එකක් assign වෙලා නැති උනාමත් ඔහොම වෙනවා. ඒ වෙලාවට කරන්න තියන්නේ right click කරලා assign drive letter කරන්න.
     
    Mar 9, 2008
    97
    7
    0
    මෙන්න මුන්ට කතා කරලා බලපන්...Lankalaptoprepair.com

    මුන් මගේ කේස් වෙච්ච ලැප් එකක මදර් බෝර්ඩ් එකකුත් රෙපෙයාර් කරා... හාර්ඩ් ඩිස්ක් එකේ කොන්ට්‍රෝල් සර්කිට් එකේ නම් බුල තියෙන්නේ හදන්න පුළුවන් වෙය්...ඒත් ප්ලේට්ස් රෙපයර් කරන්න නම් බැරි වෙය්...එක තේරුමකුත් නෑ... පොඩ්ඩක් නෙට් එකේ බලපන් උබේ කේස් එක ගැන තියෙනවද කියල
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28

    :cool::cool: