කොල්ලනේ මගේ Transcend 1TB External hard drive එක පිස්සු කෙලින්න ගත්ත.
එක පාරටම ස්ලෝ උනා. පස්සේ my computer යන කොට my computer non responsive උනා. දැන් hard එක ගැහැව්වට ගන්නේ නෑ ඒත් හාඩ් එක කැකෙන සද්දේ ඇහෙනව.
වැඩිය භාවිතා කරෙත් නෑ බන්. අරන් මාස 9ක් වගේ තාම

මේක හදාගන්න ක්‍රමයක් කියන්න. සෑහෙන්න වටින ඩේට වගයක් අැතුලෙ තියෙනව

උබට ටිකක් සස්තියාදු වෙන්න වෙන වැඩක්............ 