මචන්ලා මගේ external hard එක (Toshiba) වැටිලා කෙල වෙච්ච වෙලේ මන් මේකේ නූලක් දාල උබලගෙන් ඇහුව මේකට warrenty claim කරන්න පුළුවන් වෙයිද කියල (ලින්ක්)..ඉතින් උබලගේ උපදෙස් අනුව ශේප් එකේ හම්බ කඩේට ගිහින් මගේ අතින් වැටුන කතා ඔක්කොම වහල මේක හරියට වැඩ කරන්නේ නෑ මට මේකට warrenty claim කරන්න ඕනේ කියල කිව්වා
..ඉතින් එතන හිටිය හම්බ බුවත් hard එක එතන තිබ්බ මැෂින් එකට ගහල බලල කිව්වා මල්ලි bad sectors ඇවිල්ල වගේ hard එක තියල ගිහින් සතියකින් කතා කරන්න වැඩේ කරලා තියන්නම් කියල (මට පු*න් හිනා යකෝ මමනේ දන්නේ ඕක වැටුන වැටිල්ල)
..අන්තිමට ඌ දුන්න රිසිට් එකත් අරන් ගෙදර ඇවිල්ල සතියකින් කතා කලාම කිව්වා තාම claim එක ඇවිල්ල නෑ මල්ලි තව සතියකින් කතා කරන්න කියල..මන් කමක් නෑ කියල ඉදල ඊලග සතියේ call එක ගත්තේ මේ පාරත් නෑ බෑ කිව්වොත් අල්ලාගෙ මව් ගුණ ගායනා කරන්න ලෑස්ති වෙලා
..කොහොම හරි call එක ගත්තම මේ ගෙරි හම්බය කියපි මල්ලි claim එකේ වැඩේ නම් හරි එත් ඔයා ගාව තිබ්බ model එකේ stock ඉවරයි තව සතියක් ඉන්න වෙනවා හැබැයි මල්ලි කැමති නම් ඒ වෙනුවට Transcend 1TB brand new hard එකක් දෙන්නම් කියල
..Toshiba hard එකේ durability එක ගැන හොද අත්දැකීමක් තියන නිසා මන් කිව්වා කමක් නෑ එහෙනම් මට Transcend එක දෙන්න මන් අදම එන්නම් කියල
..ඔන්න ඉතින් ගිහින් අරන් ආව brandnew ටොයිස් භාණ්ඩයක්
..මේකේ Toshiba එකට වඩා පට්ට යකෝ..warranty එකත් මෙහෙම්ම continue වෙනවා කිව්වා transcend එකට (අවුරුදු 2න් මාස 4යි ගිහින් තිබ්බේ) තව මේක shock proof සහ one touch auto backup බට්න් එකකුත් තියෙනවා Toshiba එකේ USB socket එකයි LED bulb එකයි විතරනේ තිබ්බේ
.
ඉතින් උබලට බොහොම තැන්කූ දුන්න උපදෙස් වලට..ඔක්කොටම වඩා සතුටුයි යකෝ ගෙරි හම්බ් කඩයක් අන්දන්න හම්බුන එකට..

Last edited:

මන් ලගත් තිබිල කෙල උනා

ඕවා කරලා ත්‍රෙඩ් වල දාලා.... අන්තිමට ඩයලොග් 50 පැකේජ් එකට වෙච්ච දේ වෙයි හොදේ.....