Extraction 2 බැලුවත කොල්ලෝ

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මට නොතේරෙන්නේ 100 එක්ක වලියක් යෆද්දි එකා දෙන්නා එන්නේ ඇයි 10-12 බහින් නැතුව ඉස්කෝලේ කලේවත් එම වලි සෙට් වෙලා නෑ කෙලින්ම භුතය වදින්නේ ඔලුව නමාගෙන අත්දෙක වකුටු කරගන්නවා ඇරෙන්න . මේම එකා දෙන්න මැස්සෝ වගේ එනවනම් බරියෑ.

    පොඩ්ඩක් ජොන් වික් ස්ටැයිල් ශූටින් තියනවා , ඉශ්‍රායල් Krav Maga ශෝට් රේන්ජ් ෆ‍යිටින් ස්ටැයිල් එක පොපියුලර් කරන්න හදනවා වගේ
    ඕක කිව්වම මතක්වෙන්නේ Matrix eke neo , park eke battle eka.
     
    • Like
    Reactions: Don GasCan and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මට නොතේරෙන්නේ 100 එක්ක වලියක් යෆද්දි එකා දෙන්නා එන්නේ ඇයි 10-12 බහින් නැතුව ඉස්කෝලේ කලේවත් එම වලි සෙට් වෙලා නෑ කෙලින්ම භුතය වදින්නේ ඔලුව නමාගෙන අත්දෙක වකුටු කරගන්නවා ඇරෙන්න . මේම එකා දෙන්න මැස්සෝ වගේ එනවනම් බරියෑ.

    පොඩ්ඩක් ජොන් වික් ස්ටැයිල් ශූටින් තියනවා , ඉශ්‍රායල් Krav Maga ශෝට් රේන්ජ් ෆ‍යිටින් ස්ටැයිල් එක පොපියුලර් කරන්න හදනවා වගේ
    Menna fight nam fight
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,839
    17,852
    113
    චපාති කාතා හේ මහමග රේතා හේ population එකට හදන ෆිල්ම් බලන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,683
    113
    සේදවත්ත
    Menna fight nam fight

    චීන ෆිල්ම් ඔය සීන් එක ඊස්සර ඉදන් තියනවා , ජැකි චෑන් ගේ පරන ෆිල්ම් වල ඒම . ඕවා හෙන හෙමීට කරන්නේ මුං පස්සේ හෙන ෆ්‍රේම් රේට් එක්කින් ෆිල්ම් එකට දානව එතකොට නිකං දුවන්ද සටන් වගේ
     
    • Like
    Reactions: jamiezue

    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    ෆිල්ම් එක සුපිරි. මම දැක්ක විශේෂ දෙයක් තමයි මේ extraction films වල මේකේ ගොඩක්ම single shot එකකින් ලොකු වෙලාවක් ශුට් කරල තියනවා වගේ පෙන්නන එක.. ඒ වගේම සුපිරියට ෂොට්ස් වලින් මාරු වෙද්දී එක නොතේරෙන්න ශෝට්ස් ගානට බ්ලෙන්ඩ් කරලා තියනවා. ඇක්ෂන් වලදී කැමරා මාරුවෙන එක තේරෙන්නේවත් නෑ. හරියට තනි කැමරාවකින් ගත්ත වගේ අරන් තියනවා. මරු. සුපිරි ගේමක් දීල තියනවා කැමරා ටීම් එක. ඒ වගේම VFXවල පොඩි unrealistic ගතියක් පේනවා. අනිත් ඒවා සුපිරි
    meke director, kalin stunt coordinator kenek kohomath, practical shots tiyenne godak