Machan මම කිසිම extracurriculars activity එකක් කරලා නැහැ බ්න් ජීවිතේට මාරම ලැජ්ජයි.:sorry:.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,379 21,298 113 Oct 19, 2018 #1 Machan මම කිසිම extracurriculars activity එකක් කරලා නැහැ බ්න් ජීවිතේට මාරම ලැජ්ජයි..
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Oct 19, 2018 #2 දැන් කරපන් ඉතින් කාගෙන්වක් බාධාවක් නැහැනෙ
inspiron Well-known member May 27, 2014 24,910 17,559 113 Nowhere Oct 19, 2018 #3 extracurriculars activity තේරෙන සිංහලෙන් දාපන් ප්රෙන්
sakuntha1996 Well-known member Jan 13, 2017 11,379 21,298 113 Oct 19, 2018 #4 Voltage said: දැන් කරපන් ඉතින් කාගෙන්වක් බාධාවක් නැහැනෙ Click to expand... මොනවා කියලා කරන්නද පොඩි කාලේ ඉඳලා මුකුත් කරලා නැහැ
Voltage said: දැන් කරපන් ඉතින් කාගෙන්වක් බාධාවක් නැහැනෙ Click to expand... මොනවා කියලා කරන්නද පොඩි කාලේ ඉඳලා මුකුත් කරලා නැහැ
sakuntha1996 Well-known member Jan 13, 2017 11,379 21,298 113 Oct 19, 2018 #5 inspiron said: extracurriculars activity තේරෙන සිංහලෙන් දාපන් ප්රෙන් Click to expand... බාහිර ක්රියාකාරකම්
inspiron said: extracurriculars activity තේරෙන සිංහලෙන් දාපන් ප්රෙන් Click to expand... බාහිර ක්රියාකාරකම්
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Oct 20, 2018 #7 Matath sport Anan manna nahe. Habai certificate tiyenawa. I.view walata aragena yanna.