extratorrents අලුත් සයිට් එකක් දන්නවද...?

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    මචන්ලා...extratorrents එකේ වැඩ කරන සයිට් එකක් දන්නවද...මම ගිය සතිය වෙනකන්ම වගේ පාවිච්චි කලේ extratorrents.it කියන ඇඩ්රස් එක...දැන් එක වැඩ නැහැ වගේ...(කොහොමත් සැරින් සැරේ ඔය ඇඩ්‍රස් එක වෙනස් වුනා...)

    අලුත් එක දන්න කෙනෙක් නැද්ද...?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    2017 වැහුවේ මට උන් දාලා තිබ්බ statement එකට ඇඩුණා
    extratorrent-shutdown-message-768x435.webp
     
    • Dislike
    Reactions: Qnjb_54