මචන්ලා...extratorrents එකේ වැඩ කරන සයිට් එකක් දන්නවද...මම ගිය සතිය වෙනකන්ම වගේ පාවිච්චි කලේ extratorrents.it කියන ඇඩ්රස් එක...දැන් එක වැඩ නැහැ වගේ...(කොහොමත් සැරින් සැරේ ඔය ඇඩ්‍රස් එක වෙනස් වුනා...) අලුත් එක දන්න කෙනෙක් නැද්ද...?