Extreme graphic 18+ Warning! ලංකාවෙ එකෙක්ද මේ? රුසියන් යුක්‍රෙන යුද්ධය

kj1

Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    එක තමා බන් මීට වඩා යුද්ධ ඕනේ , ලෙඩ ඕනේ , ලෙඩ හදන රසායන ඕනේ , මිනිස්සු ඩිප්‍රෙස් කරවන්න ඕනේ , ආර්ථිකය අමාරු කරවන්න ඕනේ , පාතාල ක්‍රියා වැඩි කරන්න ඕනේ .

    ඕමයි මිනිස්සු මරන්නේ බන් යුද්ධ කියන්නේ ප්‍රොපගැන්ඩා එකේ කැල්ලක් පමණයි
    ඕව ඕම කිව්වම මානසික ලෙඩ කියල හිතන්නෙ සාමාන්‍ය මිනිස්සු. ඔය වෝක්,ෆෙමිනිස්ම් වගේ දේවල් ඔලුව ඉස්සුවෙ ලෝන්ග් පීස් එක හන්ද.මිනිස්සු මිනිස්සුන්ම කොන්ට්‍රෝල් කලේ නැත්තන් නේචර් එකෙන් හරි කරයි ඉතින්.කොවිඩ් එක මිනිස්සු දින්න හැබැයි කාලය පොඩ්ඩක් වැඩි කරගත්ත කියලයි කියලත් හිතෙනව. මිනිස්සු යුද්ද වලට දැන් බය වැඩියි මේම දේවල් හුගක් දකින හන්ද.ඒත් ඉතින් තාම මරාගන්නවනෙ. මට හිතෙනව ලන්කාවෙ මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න දක්ශ ජාතියක් කියල. ලෝක යුද්දයක් ආවොත් හොද සප්ලයි එකක් දෙතෑකි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහිංද මාතියා නැත්තං මිට්ටොන්ට ප්‍රබාගෙන් ශකබුං තමයි. ඒකනේ මිට්ටෝ කවුරුත් ඒ මාතියාට හිත යටින් කැමති 🤣🤣 රට කෑවට මෙහෙම මැරුං කන්න සෙට්කරේ නෑ කියලා ෂතුටු වෙනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,091
    1
    8,957
    113
    -~උලක් උඩ-~
    අර එදා ගාසා එකෙන් එන ගමන් උන් මියුසික් ෆෙල්ස්ටිවල් එකක හිටිය ඊස්‍රායල් එවුන් සිය ගානක් මරාගෙන ආවා නේද, මේ පාර මොස්කව් වලත් මියුසික් ෆෙස්ටිවල් (indoor )එකකට නේද මේ වෙඩි තියාගෙන යන්නෙ. මේක ෆෝල්ස් ෆ්ලැග් ඔපරේශන් එකක් වේවා හෝ නොවේවා මේ සැරේ පුටින් අර ස්ට්‍රැටජික් පරමානු බෝම්බ කියල පොඩි ඒවා ඉදිරි ආරක්ෂක වලල්ලේ පුපුරවන්න ඉඩ තියෙයි වගේ සමහරවිට. ඒත් එහෙම කලොත් ඒක අනිත් රටවල් වලටත් නොර්මලයිස් වෙනවා. ඒත් එක්කම දැනට රුසියාවට සපෝට් කරන සමහර රටවල සහයෝගය නොලැබෙන්නත් ඉඩතියනවා. මොනවා වෙයි කියලද හිතන්නෙ?. මොනවත් විශේශ දෙයක් නොවෙන්නත් ඉඩ තියනවා හැබැ‍යි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,034
    113
    සේදවත්ත
    මෝඩ conspiracy වගේ මීඩියා වලින් පෙන්නුවට උබ කිව්ව දේවල් වල ලොකු ඇත්තක් තියෙනවා බං 😥😥😥
    ඇත්තටම මිනිස්සු 100 වගෙ තමා පාලනය කරන්නේ ලොකේ ඒ 100 ඉන්නේ 10 වගෙ සෙට් එකක් යට ලෝකේ

    ඕව ඕම කිව්වම මානසික ලෙඩ කියල හිතන්නෙ සාමාන්‍ය මිනිස්සු. ඔය වෝක්,ෆෙමිනිස්ම් වගේ දේවල් ඔලුව ඉස්සුවෙ ලෝන්ග් පීස් එක හන්ද.මිනිස්සු මිනිස්සුන්ම කොන්ට්‍රෝල් කලේ නැත්තන් නේචර් එකෙන් හරි කරයි ඉතින්.කොවිඩ් එක මිනිස්සු දින්න හැබැයි කාලය පොඩ්ඩක් වැඩි කරගත්ත කියලයි කියලත් හිතෙනව. මිනිස්සු යුද්ද වලට දැන් බය වැඩියි මේම දේවල් හුගක් දකින හන්ද.ඒත් ඉතින් තාම මරාගන්නවනෙ. මට හිතෙනව ලන්කාවෙ මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න දක්ශ ජාතියක් කියල. ලෝක යුද්දයක් ආවොත් හොද සප්ලයි එකක් දෙතෑකි.
    කොවිඩ් කියන්නේ නැචුරල් කෝස් එකක් නෙමෙයි බයෝ වෙපන් එකක් ටෙස්ට් කරේ . නැචුරල් එකක් උනානම් අර බැලැක් ඩෙත් වගේ ලොකෙන් බර ගානක් කුරිය ගහනවා
    ------ Post added on Mar 23, 2024 at 2:03 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහිංද මාතියා නැත්තං මිට්ටොන්ට ප්‍රබාගෙන් ශකබුං තමයි. ඒකනේ මිට්ටෝ කවුරුත් ඒ මාතියාට හිත යටින් කැමති 🤣🤣 රට කෑවට මෙහෙම මැරුං කන්න සෙට්කරේ නෑ කියලා ෂතුටු වෙනවා.
    මයින්ද මාතියාට ඉත යටින් කැමති උන් එකෙක් ලයික් එකක් දාන්නේ නෑ කොංවෙයි කියල බියට. කෙරි මිට්ටෝ තමයි ඉන්නේ. ඔහොම ඉඳලා ලපයට බලාපොරොත්තු දීල මයිනා රජ නොකරොත් තමයි පුදුමේ🤔
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    බන්ගලි වෙන්න පුලුවන්
    අපේ උන්ට වඩා බන්ගලි උන් ගොඩක් ගිහිල්ල ඉන්නව ඩොලර් 2000 පඩියට
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කව්රු උනත් ඒ මොහොතේ ඌට මොනවා හිතෙන්න ඇතිද???
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රුසියානු hamuda wala hospital Vacancies tiyenawa da bn owage
    වතුර වක්කරනවවගෙ ආටි වක්කරන ඔය වගෙ තෑන් වලට සල්ලි වලට යුද්ද කරන්න යන්න පිස්සුද බන්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    වතුර වක්කරනවවගෙ ආටි වක්කරන ඔය වගෙ තෑන් වලට සල්ලි වලට යුද්ද කරන්න යන්න පිස්සුද බන්.
    Ne mcn mlt lab wage hamuda paramedical hospital ekakata giyoth marenne nane bn salli hoya ganna puluwan bn mewagen line ekak set unoth
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Ne mcn mlt lab wage hamuda paramedical hospital ekakata giyoth marenne nane bn salli hoya ganna puluwan bn mewagen line ekak set unoth
    ඔවවල රියර් එකෙ ජොබ් වලට මිනිස්සු ඉන්නව බන් සල්ලි වලට යන එවුන් කොහොමත් දාන්නෙ අමාරුම තෑන්වලට තමා.හොස්පිටල් කියලා ගියොත් forward dressing station එකකට දායි.සල්ලි වලට ගියාම පල කිව්වම බෑ කියන්නයෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    රුසියාව වෙනුවෙන් යුද්දයට ගිය ශ්‍රී ලාංකික සෙබළෙකු යුක්‍රේන ප‍්‍රහාරයකින් මියයයි..

    March 28, 2024 at 11:20 am | lanka C news
    රුසියාව වෙනුවෙන් යුද්දයට ගිය ශ්‍රී ලාංකික සෙබළෙකු යුක්‍රේන ප‍්‍රහාරයකින් මියයයි..

    රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සෙබළෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    රුසියාව වෙනුවෙන් සටන් කළ නිපුණ සිල්වා නම් ශ්‍රී ලංකා යුද හමුදාව හැර ගිය සෙබළෙකු මෙසේ මියගොස් ඇතැයි ද සඳහන්ය.

    රුසියානු ආරක්ෂක බංකරයක් මුර කරමින් සිටියදී යුක්රේනයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම මරණය සිදුව ඇත.

    මේ වන විට රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකු මිය ගොස් තිබේ.

    විදේශ රටවල සෙබලුන් යුක්රේනය හා රුසියාව වෙනුවෙන් යුද්ධයට සම්බන්ධ වන අතර ඒ සඳහා ඔවුන්ට මසකට ඩොලර් 3000කට ආසන්න වැටුපක් ලැබෙයි.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    සිල්වා... යකෝ මේ සුද්දට බයේ ගෑනිව යවපු උන් නේද වෙන රටවල් වෙනුවෙන් මැරෙන්න යන්නේ🙈😮.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    lankawe 150-200 k wage russia army eke innawa.
    A monata gihinda ? Oya kiyanne front line eke innava ?

    Godak durata Lankawe ekek wenna puluwan :(

    Munta pissuda bn me yanna thiyana Racistma un set ekak ekka join wenna. Russian Ukraine un okkoma ekai

    Arath mata sure ape un survive wela hitiyath padi nogewa hari marala dai Russian unma
    Ov kisima decent eka nathi saththu vargayak
    ------ Post added on Mar 28, 2024 at 3:00 PM