මචන්, මගේ trancend extrenel hard එක වැඩ න. බීප් tone එකක් ඇහෙනවා. නිල්පාට ලිඝ්ට් එක වැඩ කරන්නෙත් න. මොකද්ද මම කරන්න ඕනි. මේකේ තින data ආඉම ගන්න බැරිද ? මට වර්රෙන්ට්ය් යවන්නත් බැ . එහෙම දුන්නොත් උන් එකේ data check කරනවද?
වෙන මැෂින් එකකට ගහලා බැලුවාද, ප්රයිවට් එවා තියෙනවානම් දෙන්න එපා පාඩුව විදගනින්. ඒක ලාබයි. වැල නම් අව්ලක් නැහැ.
Machan Cable eka maru karala balapan. machine eke rear usb port ekakata gahala balapan. Hard eka wada karoth okkoma data backup karala hard eke files shred karala warrenty claim ekata dipan
HDD එක enclosure එකෙන් ගලවලා ඕක desktop computer එකකට SATA හරහා connect කරලා බලන්න