මචං කෙල්ලෙක් එක්ක eye contact උනොත් මොකද කරන්නේ?
කෙලින්ම එක දිගට බලන් ඉන්නද ඒකි අහක බලන කන්?
නැත්නම් eye contact උනාම ඇහැක් ගහන්නද?
එහෙමත් නැත්නම් ඔලුව නොඩ් කරන්නද? ඇයි කියල වගේ අහන්න?
මොකක්ද මේ 3න් හොදම?
මීට වඩා හොද ඒව තියෙනවනම් දාන්න.
කෙලින්ම එක දිගට බලන් ඉන්නද ඒකි අහක බලන කන්?
නැත්නම් eye contact උනාම ඇහැක් ගහන්නද?
එහෙමත් නැත්නම් ඔලුව නොඩ් කරන්නද? ඇයි කියල වගේ අහන්න?
මොකක්ද මේ 3න් හොදම?
මීට වඩා හොද ඒව තියෙනවනම් දාන්න.