Eye help

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    Machan eye pressure walata beheth karana hoda sinhala weda mahaththayek dannwda kwruhari..lankawe kohe unath kamak ne..danata english beheth krnwa but eken wenne control wena eka wtrai... e nisai sinhala beheth krana tanak baluwe..danna kwruhari innwa nam kiyanna loku pinak..

    Thanks again
    අපේ අදුරන කෙනෙක්ට ඕක හැදුනා. එයා ගොඩක් හෙළ වෙදකම කරන කෙනෙක්. ඒ නිසා එහෙම වෙදකම් කරා. ඒ අතර තුරේ කොළඹ ඇස් වාට්ටුවෙත් හිටියා.

    කොහොම උනත් දැන් නං එක ඇහැක් පේන්නෙම නැහැ. වයස 33 ක් වගේ එයාට.

    පාරම්පරික හෙළ වෙදකම දන්නා පවුලක කෙනෙක්.

    හරියටම එක දෙයක් තෝරා ගෙන කරන්න මචන්.
     
    • Sad
    • Wow
    Reactions: Ryan08 and chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,533
    7,760
    113
    මෙන්න මෙතන...

    Danata Injection course ekak krnawa machan.. 1 lak walata kittu ganak yanwa eka parakata..eth awula tyne eka permanent solution ekak newei..as peneema nati wennath pluwan kiyala kynwa..ekai sinhala beheth karana tanakuth baluwe machan
     
    • Like
    Reactions: Stimulus mind

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    Danata Injection course ekak krnawa machan.. 1 lak walata kittu ganak yanwa eka parakata..eth awula tyne eka permanent solution ekak newei..as peneema nati wennath pluwan kiyala kynwa..ekai sinhala beheth karana tanakuth baluwe machan
    මම කියන කෙනාටත් එහෙම උනේ. අර අන්තිමට කර කියාගන්න දෙයක් නැතුව අනෝජ්ද සිල්වා ද කොහෙද ලගටත් ගියා. නුවර ඉන්නේ.

    දැන් නං ඉතින් කොහොම හරි එක ඇහැක් පේන්නෙම නැහැ.
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and chinmak

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,150
    113
    New Zealand
    උබට සීනි තියනවද?

    හෙල වෙදකම් පස්සෙ නම් යන්න එපා. හොද ඩොකෙක් අල්ලලා බෙහෙත් ගනින්. ඇස් කියන්නෙ සෙල්ලම් බඩු නෙමෙයි.
     
    • Like
    Reactions: Ryan08 and chinmak

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    Danata Injection course ekak krnawa machan.. 1 lak walata kittu ganak yanwa eka parakata..eth awula tyne eka permanent solution ekak newei..as peneema nati wennath pluwan kiyala kynwa..ekai sinhala beheth karana tanakuth baluwe machan
    mokakda machan me injection course eka ? meka ekapara kalama eye pressure eka hoda wenawada ?
     
    • Like
    Reactions: Ryan08

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    Machan eye pressure walata beheth karana hoda sinhala weda mahaththayek dannwda kwruhari..lankawe kohe unath kamak ne..danata english beheth krnwa but eken wenne control wena eka wtrai... e nisai sinhala beheth krana tanak baluwe..danna kwruhari innwa nam kiyanna loku pinak..

    Thanks again
    Ayi oka hadune
    Anuradhapura weda mahattaya hambu wela ahanna
     
    • Like
    Reactions: Ryan08

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    hoda karanna ba, control witharai. as pennema nathi wela yanawa.
    Wataddara Temple as wedakama. search karala balanna. loku hamuduruwo queen ta as wedakam karapu photos thiyenawa pansale.

    me hamuduruwange athishokthiyak na. mama paudgalikawa dannawa. kisima laba prayojanayak na.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Ryan08 and chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,533
    7,760
    113
    මෙන්න මෙතන...
    උබට සීනි තියනවද?

    හෙල වෙදකම් පස්සෙ නම් යන්න එපා. හොද ඩොකෙක් අල්ලලා බෙහෙත් ගනින්. ඇස් කියන්නෙ සෙල්ලම් බඩු නෙමෙයි.
    Ne machan mata newei.. ape mamata.. ledetat wada mentally watila inne.. ow eyata diabeties tynawa

    mokakda machan me injection course eka ? meka ekapara kalama eye pressure eka hoda wenawada ?
    Only controlling machan
    ------ Post added on Oct 13, 2024 at 5:15 PM
     
    • Like
    Reactions: Ryan08