eye match eka kewa neda

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැච් එකේ දිනුමයි පැරදුමයි පොදුයි නේ යාලුවා.
    අනික හැම මැච් එකක් ම දිනන්න බෑ නේ..
    ඒ හින්දා.. පැරදුන පලියට එක එක්කනාට ඇගිලි දික් කරන්න බෑ..
    කොහොම වුනත් අනිත් මැච් වලදි ඒ අයගේ වැරදි හදාගෙන..
    හොද තරගයක් නම් අනිවාර්යෙන් ම දෙයි.. අපේ සහෝදරයන්..
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    මැච් එකේ දිනුමයි පැරදුමයි පොදුයි නේ යාලුවා.
    අනික හැම මැච් එකක් ම දිනන්න බෑ නේ..
    ඒ හින්දා.. පැරදුන පලියට එක එක්කනාට ඇගිලි දික් කරන්න බෑ..
    කොහොම වුනත් අනිත් මැච් වලදි ඒ අයගේ වැරදි හදාගෙන..
    හොද තරගයක් නම් අනිවාර්යෙන් ම දෙයි.. අපේ සහෝදරයන්..

    eka atta yaluwa eth me cricket gannna beri aya dagena match peradunama upset