eye problem!!

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    Machung mage left side eye eke yata muscle (eyebrows area) eke
    hama sarin sare wewlanawa (twitching) mama e gana net eke hoyala baluwa eka hamootama wage thiyenawa, ewaye thibbe age mahansiya wadipura computer eka use karama, cofee wadiyen biwwama ehema wenawalu
    ubala mokada hithanne? ubalatath ehema wela thiyeanwada?
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    I have it in the right eye. සැරින් සැරේ තමා එන්නෙ. පරිගණක භාවිතය නිසා වෙන්න ඕනෙ. කාටවත් පෙන්නුවෙ නෑ දොස්තරලට නම්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,760
    113
    -In Darkness-
    ♥-Aurora-♥;10888119 said:
    I have it in the right eye. සැරින් සැරේ තමා එන්නෙ. පරිගණක භාවිතය නිසා වෙන්න ඕනෙ. කාටවත් පෙන්නුවෙ නෑ දොස්තරලට නම්.

    මටත් තියෙන්නේ දකුණු ඇහේ තමා....අඩුවෙන් නිදිය ගත්තමත් ඕක වෙනවා.....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,760
    113
    -In Darkness-
    ♥-Aurora-♥;10888318 said:
    :( කණ්නාඩි දාන්න වෙයි ද?:shocked:

    මම නම් හිතන් නෑ.......හැබැයි එක දිගට PC එක දිහා බලන් ඉන්න එක නම් අඩු කරන්න වෙයි වගේ :no::no:
     

    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    මටත් තියෙන්නේ දකුණු ඇහේ තමා....අඩුවෙන් නිදිය ගත්තමත් ඕක වෙනවා.....

    ow ekathama scene eka stress eka wadi unama ninda adu unama
    age uushne wadi unamath enawalu (climate ekata)
     

    King Red

    Member
    Nov 30, 2010
    1,131
    37
    0
    HACKERS BUILDING ( WIKILEAKS)
    මචන් මටත් ඔක ලාවට ඉස්සර පාඩම් කරද්දි තිබ්බා.:angry:
    ඊට පස්සෙ ටික ටික වැඩිඋනා..:growl:
    මම ඪොකාට පෙන්නුවම දාපු කන්නඩි ඌස් කරන්න කිව්වා.
    දැන් ගොඩ...:love:
    කොකටත් ඩොකෙක්ට පෙන්නපන් :yes:
     

    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    ලෙඩේට බේත හොයාගත්ත
    මෙහෙම වෙන්නේ ඔලුව වෙලුනාමලු එකට පොල් තෙල් ටිකක් ඔලුවට දැම්මම හරියනවා. :D:D