මචන්ලා මගේ ඇස් වල දුර පෙනීම අවුල් නිසා මම specs දානව. ඒ නිසා Nawaloka hospital එකේ Lasik කියන surgery එක කරගන්න බැලුවේ. http://www.nawaloka.com/service/lasik-center/
මේ වගේ surgery එකක් කලින් කර ගත්තු කවුරු හරි ඉන්නව නම් හරි මේ surgery එක ගැන දන්න කව්රු හරි ඉන්නව නම් විස්තර ටිකක් මටත් කියන්න.
මට ගොඩක්ම දැන ගන්න ඔන මේ surgery එකේ දරුනු sides effects එහෙම තියෙනවද? surgery එකෙන් පස්සෙ vision එක 6/6 ම ලැබෙයිද? surgery එකෙන් පස්සෙ තනියම ගෙදර එන්න ඇස් පෙනීම normal වෙයිද?
මේ ගැන දන්නෙ නැත්නම් BUMP එකක් හරි දීල යන්න. 